Wednesday, July 13, 2011

මරු කතාවක්..දැන්ම කියවන්න(ඒඩ්ස්)

විදේශ ගතව ‍රැකියාවක් කරන පුතු තම මවට දුරකතනයෙන් කතා කරයි.
පුතා:-අම්මා මට ඒඩ්ස් හැදුනා.
මව:-(මොහොතක් කල්පනා කර)
               අනේ පුතේ ගෙදර නම් එන්න එපා.
පුතා:-ඒ මොකෝ අම්මෙ??
මව:-එපා කියන්නේ හැමෝගෙම හොදට මයෙ පුතේ.
පුතා:-ඒ කියන්නේ??
මව:-(නැවතත් කල්පනා කර)..උබ ගෙදර ආවොත් ඕක උබේ ගෑනිටත් බෝ වෙයි.ගෑනිගෙන් උබේ මල්ලිට,මල්ලිගෙන් ගෙදර වැඩකාරිට,ඒකිගෙන් බොගේ තාත්තට,බොගේ තාත්තගෙන් මගෙ නංගිට.මගේ නංගිගෙන් ඒකිගේ මිනිහට.උගෙන් මට.මගෙන් වත්තේ වැඩ කරන කොලුවට.උගෙන් උබේ නංගිට.අපෝයියි...උබේ නංගිට ඕක හැදුනා කියන්නේ ,මුලු ගමටම හැදුනා වගේ තමයි...


ඒ නිසා මගෙ බුදු පුතේ දෙයියන්ගේ නාමෙට උබ ඔහේටම වෙලා හිටපන්.ගෙදර පැත්ත පලාතෙවත් එන්න එපා..


මෙය හුදෙක් විනෝදය සදහා පමනි.

3 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

fatta machan. thankx!

Anonymous said...

පිස්සු හැදෙනවා.එළ කතාව.

සංකල්ප said...

පිස්සු හැදෙන සීන් එකක් නේ.
කොහොමත් අරූ ගෙදර එන්නේ නැති එක හොඳ !!!

Post a Comment