"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."
ලෝකයේ අරුම පුදුම දේවල් සහ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ අපි දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.
යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
අද ලිපියේ මිත්්යා කතාවක් වන දියකිදුරියන් ගැන කතා කරමු.
අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි.
මොවුන් ගැන නොයෙකුත් මිත්්යා විශ්වාස තියෙනවා.මෙම දිය කිදුරියන් ඉතාමත් ආකර්ශනීය රූපයකින් යුතු අන් අය තමන් වෙත පොලඹවා ගන්න සමත් කියලයි එම කතාවල තියෙන්නේ.එම මිත්‍යා කතා වලට අනුව මොවුන් තමන්ගේ ආකර්ශණීය සංගීතයෙන් නැවියන් තමන් වෙතට ඇදගන්නවා කියන විශ්වාසයක් තියෙනවා.
තව මෙයාලට මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන තරම් වේගෙන් කෑ ගහන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.නැව් වල නැවියන්ට මෙයාලගේ ඒ සද්දේ ඇහිලා තියෙනවා කියලා කට කතාවක් තියෙනවා.
ලෝකයේ අරුම පුදුම දේවල් සහ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ අපි දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.
යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
අද ලිපියේ මිත්්යා කතාවක් වන දියකිදුරියන් ගැන කතා කරමු.
අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි.

තව මෙයාලට මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන තරම් වේගෙන් කෑ ගහන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.නැව් වල නැවියන්ට මෙයාලගේ ඒ සද්දේ ඇහිලා තියෙනවා කියලා කට කතාවක් තියෙනවා.
"Mermaid" යන වචනය සෑදී තිබෙන්නේ,"Mer" යන්නෙන් ප්‍රංශ භාෂාවෙන් මුහුද යන්න සහ "maid" යන්නෙන් තරුණ කාන්තාව යන්නයි.මොවුන් ගැන ලෝකයේ හැම තැනින්ම වාර්ථා වෙලා තියෙනවා.උදාහරණයක් ලෙස ඉන්දියාවේ මිත්‍යා කතාවක් වන අප්සරා නම් ජලයේ සිටිනා දෙවගන,රුසියාවේ රුසල්කා(Rusalka),ග්‍රීක දේවතාවියක් වන සිරෙන්(Siren) දක්වන්න පුලුවන්.
මෙම දිය කිදුරියන් හා දිය කිදුරන් ගැන ග්‍රීක හා බැබිලෝනියානු මිත්‍යා කතා රාශියක් ඇත.
ට්රිටොන්(Triton)
Triton යනු ග්‍රීක දෙවියෙකි.මුහුදට අධිපති වන Poseidon ගේ පුත්‍රයා වේ.මොහු දියකිදුරෙක් ලෙස තමයි ඔවුන් හදුන්වන්නේ.මොහු තමන්ගේ පියා මෙන් ත්‍රිශූලයක් තම දෑතේ රදවාගෙන සිටී.කොහොම නමුත් ඔහු හක්ගෙඩියෙන් හා හොරණෑවෙන් කෙනෙකු භීතියට පත් කරන නාදයක් නිකුත් කරනවා මෙන්ම එය අසා සිටින්නෙකුට කැලයේ සිටින ඉතා භයංකාර මෘර්ගයෙකු මැවී පේනවා කියල ඔවුන් විශ්වාස කරනවා.මිත්‍යා වට අනුව Triton ගැඹුරු මුහුදු පත්ලේ තියෙන තමාගේ පියාගේ රත්රන් මාලිගාවේ වාසය කරයි.
ගවේශකයෙකු වන Pausanias,ට්රිටොන්ගේ හැඩරුව විස්තර කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.
"ඔහුගේ සිරුර මෝරෙකු මෙන් සියුම් ලෙස කොරල වලින් වැසී තියෙනවා.කන් යටින් කරමලක්ද මිනිසෙකුගේ නාසයක්ද මොහුට තියෙනවා.නමුත් ඔහුගේ කට සහ දත් භයානක මෘර්ගයෙක් වගේ සහ නිල් පාට ඇස් ඔහුට තියෙනවා.මිනිසුන්මෙන් අත් දෙකක් හා ඇගිලි මොහුට තියෙනවා.ඉනෙන් පහල කොටස ඩොල්ෆින් කෙනෙකුට මෙන් වරල් තියෙනවා."
තවද මුහුදේ රල නැගෙන්නේ මුහුද කලඹන නිසා කියලත් ග්‍රීක වැසියන් විස්වාස කරනවා.
සිරෙන්(Siren)
සිරෙන් නම් ග්‍රීක දේවතාවියකි.මැය තමන්ගේ දූපත අසලින් යන නැව් වල සිටිනා නැවියන්ව තමන්ගේ සංගීතයෙන් මෝහනය කර ගල්පර වලින් වටවූ තමන්ගේ දූපතට එම නැව ගෙන්වා මුහුදුබත් කරයි.Sirenum scopuli වර්තමානයේ Capri ලෙස හදුන්වන්නේ මෙම දේවතාවිය සිටියා යැයි කියන ගල්පර වලින් වට වූ දූපතයි.
සිරෙන්(Siren)ගේ හැඩරුව කුරුල්ලන් හා කාන්තාවන් ගේ හැඩරුවින් විවිධ අයුරින් හදුන්වා දී තියෙනවා.ග්‍රීක සිතුවම් වලට අනුව Siren හදුන්වන්නේ පක්ෂී සිරුරක් හා කාන්තා හිසක් ඇති බවයි.පසුව ඔවුන් මැය ඉනෙන් ඉහල කොටස කාන්තාවක මෙන් හා පහල කොටස මත්ස්‍ය ශරීරයකින් යොදා සිතුවමට නගා තිබෙනවා.ඇයගේ සංගීත භාණ්ඩය වන්නේ වීණාවයි.
දීර්ඝ ගමන් වල යෙදී හෙම්බත් වී සිටින නාවිකයන්ට අමෘතය මෙන් සංගීතයක් මැය තමන්ගේ වීණාවෙන් නිකුත් කර එම නාවිකයන් මෝහනයට පත් කර තමන් වෙතට ගෙන්වා ගනී.මෙම සංගීතයේ අවසානය මරණය යැයි නාවිකයන් විස්වාස කරයි.
රුසල්කා(Rusalka)
Rusalka යනු රුසියානු මිත්්යා කතාවක එන තරුණ කාන්තාවක ගේ ආත්මයකි.ජනප්රවාදයට අනුව ඇය තමන්ගේ විවාහයට පෙර ඝාතනය කරන ලදී.පසුව ලත් ශාපයෙන් ඇය විලක දියකිදුරියක් ලෙස ජීවත් වෙලා තියෙනවා.එම විල අසලින් යන මිනිසුන් හට මිහිරි ගීත ගායනා කර එම මිනිසුන් තමන් වෙතට ගෙන්වා ගෙන විල පත්ලට ගෙන යයි.Rusalka මෙම ශාපයෙන් මුදවා ගත හැක්කේ ඇය ඝාතනය කල පුද්ගලයා විසින් එම වරද පිලිගත හොත් පමණි යන්න රුසියානු ජනප්රවාදයේ සදහන් වෙයි.
එම මිත්්යාවේ සදහන් වන පරිදි රුසල්කා සිහින් සිරුරක් හිමි,පිරිපුන් පියයුරු වලින් යුත් ලස්සන කාන්තාවකි.ඇයගේ ඇස් දීප්තිමත් දුඹුරු පැහැයක් ගන්නා අතර හිස කෙස් තබ පැහැයක් ගනී.ඇයට මිනිසෙකු ලෙස වෙස්වලා ගැනීමටද හැකියාව තිබේ යැයි සදහන් වේ.
මෙම විල ගණ වනාන්තරයකින් වට වී ඇති නිසා මැය ගස් වල අතු අතර හිදගෙන තම විලෙහි සිටින ආත්මයන් සමග මිහිරි ගීත ගායනා කරයි.නමුත් සමහර අවස්ථාවල මැය මිනිස් වෙස් ගෙන ගම්මාන වලට ගොස් මින්සුන් වශී කරගෙන තම විල වෙතට රැගෙනවිත් මරා දමන බවටද මිනිසුන් විශ්වාස කරයි.
අනෙකුත් මිත්්යා විශ්වාස
මෙම දිය කිදුරියන් නාවිකයන් කරදර වලින් බේරා ගන්නවා යැයි සමහර නාවිකයන් විස්වාස කරනවා.නැවක් මුහුදුබත් වූ අවස්ථාවල එම නැවියන් බේරා ගැනීමට මොවුන් පැමිනෙන බවත්.එම නැවියන්ව දිය කිදුරියන්ගේ මුහුද යට තිබෙන රාජධානි වෙත ගෙනයන බවත්,ඔවුන්ට මිනිසුන් හට වතුර යටදී හුස්ම ගැනීමට බැරි බව අමතක වීම නිසා එම මිනිසුන් මිය යන බවත් විස්වාස කරනවා.
තවද මෙම දිය කිදුරියන්ගේ කදුලු වලින් මිනිස් සිරුරේ තාරුණ්‍ය රැක ගැනීමට හැකියාව ඇති බවත් මිනිසුන් විස්වාස කරනවා.තවද මෙම කදුලු මුතු ඇට බවට පත් වෙනවාය යන්න චීන මිනිසුන් විස්වාස කරනවා.
වැඩි විස්තර සදහා මෙතනට යන්න.මේක දිය කිදුරියන් ගැන ලියවුනු පොතක්
කෙසේ නමුත් මෙම ජීවී විශේෂය ගැන පිංතූර අන්තර්ජාලයේ තිබුනත් මේවා සත්‍යතාව ඔප්පු කිරීමට අපහසුය.

මෙම දිය කිදුරියන් හා දිය කිදුරන් ගැන ග්‍රීක හා බැබිලෝනියානු මිත්‍යා කතා රාශියක් ඇත.
ට්රිටොන්(Triton)
Triton යනු ග්‍රීක දෙවියෙකි.මුහුදට අධිපති වන Poseidon ගේ පුත්‍රයා වේ.මොහු දියකිදුරෙක් ලෙස තමයි ඔවුන් හදුන්වන්නේ.මොහු තමන්ගේ පියා මෙන් ත්‍රිශූලයක් තම දෑතේ රදවාගෙන සිටී.කොහොම නමුත් ඔහු හක්ගෙඩියෙන් හා හොරණෑවෙන් කෙනෙකු භීතියට පත් කරන නාදයක් නිකුත් කරනවා මෙන්ම එය අසා සිටින්නෙකුට කැලයේ සිටින ඉතා භයංකාර මෘර්ගයෙකු මැවී පේනවා කියල ඔවුන් විශ්වාස කරනවා.මිත්‍යා වට අනුව Triton ගැඹුරු මුහුදු පත්ලේ තියෙන තමාගේ පියාගේ රත්රන් මාලිගාවේ වාසය කරයි.
ගවේශකයෙකු වන Pausanias,ට්රිටොන්ගේ හැඩරුව විස්තර කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.
"ඔහුගේ සිරුර මෝරෙකු මෙන් සියුම් ලෙස කොරල වලින් වැසී තියෙනවා.කන් යටින් කරමලක්ද මිනිසෙකුගේ නාසයක්ද මොහුට තියෙනවා.නමුත් ඔහුගේ කට සහ දත් භයානක මෘර්ගයෙක් වගේ සහ නිල් පාට ඇස් ඔහුට තියෙනවා.මිනිසුන්මෙන් අත් දෙකක් හා ඇගිලි මොහුට තියෙනවා.ඉනෙන් පහල කොටස ඩොල්ෆින් කෙනෙකුට මෙන් වරල් තියෙනවා."
තවද මුහුදේ රල නැගෙන්නේ මුහුද කලඹන නිසා කියලත් ග්‍රීක වැසියන් විස්වාස කරනවා.
සිරෙන්(Siren)
සිරෙන් නම් ග්‍රීක දේවතාවියකි.මැය තමන්ගේ දූපත අසලින් යන නැව් වල සිටිනා නැවියන්ව තමන්ගේ සංගීතයෙන් මෝහනය කර ගල්පර වලින් වටවූ තමන්ගේ දූපතට එම නැව ගෙන්වා මුහුදුබත් කරයි.Sirenum scopuli වර්තමානයේ Capri ලෙස හදුන්වන්නේ මෙම දේවතාවිය සිටියා යැයි කියන ගල්පර වලින් වට වූ දූපතයි.

දීර්ඝ ගමන් වල යෙදී හෙම්බත් වී සිටින නාවිකයන්ට අමෘතය මෙන් සංගීතයක් මැය තමන්ගේ වීණාවෙන් නිකුත් කර එම නාවිකයන් මෝහනයට පත් කර තමන් වෙතට ගෙන්වා ගනී.මෙම සංගීතයේ අවසානය මරණය යැයි නාවිකයන් විස්වාස කරයි.
රුසල්කා(Rusalka)

එම මිත්්යාවේ සදහන් වන පරිදි රුසල්කා සිහින් සිරුරක් හිමි,පිරිපුන් පියයුරු වලින් යුත් ලස්සන කාන්තාවකි.ඇයගේ ඇස් දීප්තිමත් දුඹුරු පැහැයක් ගන්නා අතර හිස කෙස් තබ පැහැයක් ගනී.ඇයට මිනිසෙකු ලෙස වෙස්වලා ගැනීමටද හැකියාව තිබේ යැයි සදහන් වේ.
මෙම විල ගණ වනාන්තරයකින් වට වී ඇති නිසා මැය ගස් වල අතු අතර හිදගෙන තම විලෙහි සිටින ආත්මයන් සමග මිහිරි ගීත ගායනා කරයි.නමුත් සමහර අවස්ථාවල මැය මිනිස් වෙස් ගෙන ගම්මාන වලට ගොස් මින්සුන් වශී කරගෙන තම විල වෙතට රැගෙනවිත් මරා දමන බවටද මිනිසුන් විශ්වාස කරයි.
අනෙකුත් මිත්්යා විශ්වාස
මෙම දිය කිදුරියන් නාවිකයන් කරදර වලින් බේරා ගන්නවා යැයි සමහර නාවිකයන් විස්වාස කරනවා.නැවක් මුහුදුබත් වූ අවස්ථාවල එම නැවියන් බේරා ගැනීමට මොවුන් පැමිනෙන බවත්.එම නැවියන්ව දිය කිදුරියන්ගේ මුහුද යට තිබෙන රාජධානි වෙත ගෙනයන බවත්,ඔවුන්ට මිනිසුන් හට වතුර යටදී හුස්ම ගැනීමට බැරි බව අමතක වීම නිසා එම මිනිසුන් මිය යන බවත් විස්වාස කරනවා.
තවද මෙම දිය කිදුරියන්ගේ කදුලු වලින් මිනිස් සිරුරේ තාරුණ්‍ය රැක ගැනීමට හැකියාව ඇති බවත් මිනිසුන් විස්වාස කරනවා.තවද මෙම කදුලු මුතු ඇට බවට පත් වෙනවාය යන්න චීන මිනිසුන් විස්වාස කරනවා.
වැඩි විස්තර සදහා මෙතනට යන්න.මේක දිය කිදුරියන් ගැන ලියවුනු පොතක්
කෙසේ නමුත් මෙම ජීවී විශේෂය ගැන පිංතූර අන්තර්ජාලයේ තිබුනත් මේවා සත්‍යතාව ඔප්පු කිරීමට අපහසුය.

හොදයි මම හිතනවා ඔයාලා යමක් මෙයින් දැන ගත්තා කියලා.අපැහැදිලි දෙයක් තිබේ නම් ඒක කොමෙන්ටුවකින් දාන්න.අපි ඊලග ලිපියේ රහස් වලින් පිරුනු ඊජිප්තුවේ පිරමීඩ ගැන කතා කරමු.
පලි :මේක කලින් ලිපි තරම් හොද නැතුව ඇති.මොකද මෙයාලා ගැන දත්ත ස්වල්පයක් තිබෙන නිසා.
14 ක් අදහස් දක්වන ලදී:
මමත් හරි ආසයි ඔය වගේ තොරතුරු හොයන්න දිගටම ලියන්න
ෆොටෝවල හැටියටනං එච්චර ලස්සන කට්ටියක් වෙන්න බෑ! :(
ඉතිං Rusalka ව බේරුනාද? :)
ලස්සන ලිපියක්! ස්තූතියි! :)
ලීය නම් හොඳා ඒත් පින්තූර ටික විස්වාස කිරීමට අපහසුයි . අවුලක් නෑ ඔවුවා උඹගහපු පොටෝ නෙවෙයිනේ ජාලෙන් හොයාගත්තු එවුවා නේ ..
ලිපියේ කිසිම නරකක් නෑ .. දිගටම ලියන්න .. මේ අබිරහස්ම විතරක් නෙවේ . තව කුතුහලය දනවන ඒවා ගැන ලියන්නත් හිතලා බලන්න ..අද එන්නේ අපි කීප දෙනයි දිගටම හොඳ ලිපි ලියාගෙන ගියොත් හිතාගන්න බැරි තරම් සෙනගක් මේක වටා එක් වේවි
මගේ ලෝකයේ සොයුරියන් ගැන ලිපියක්........ මමනම් අලුතින් දේවල් ඉගෙනගත්ත.දිගටම ලියන්න සහෝ.ජය..... :))))))
දිය කිඳුරියෝ ගැන මෙහෙම ලිපියක් කියෙව්වමයි. මම් හිතන් උන්නේ කිඳුරියෝ කියලා කියන්නේ මිත්‍යාවක් විතරමයි කියලා. බැලින්නම් ඇත්තක් නේ
good luck mhn niyami thawa liyapan........
මට මෙක ගැන ටිකක් හොයන්න හිතුනා .. අල්ලගන්නවමයි එකෙක්...
අර පයිරට්ස් එකෙ වගේ එකෙක් හොයාගන්න ඔන.
මගේ හිත සුරන්ගනා කතාවකට සම වැදුනු අසිරියක් තමයි ගත්තේ මේක කියවනකොට..අගේ ඇති පෝස්ටුව...
මේ ගොල්ලෝ ගැන නම් මගෙත් ලොකු විශ්වාසයක් නැහැ.
මට අනිත් දේවල් නම් අහිරහසක් කියලා විශ්වාස කලාට මේකනම් මිත්‍යාවක් කියලා බැහැර කරනවා.. සමහර විට මීට ගොඩක් කාලෙකට කලින් ජීවත් වෙලා වදවී ගිය සත්ව කොට්ඨාශයක් වෙන්නත් පුළුවන්...
නියමයි සහෝ!
ගොඩක් හොඳයි.මං ඒ වගේ දෙවල් කියවන්න ආසයි.දැනුම් සාගරයක්.
අනේ මන්ද ඉන්නවද කියල තාම කිසිම තොරතුරක් නැහැනෙ
Me wage lipi mata email ekakin ganna baida . mage email eka
Umayangadilshan87@gmail. Com .
Post a Comment