Sunday, January 1, 2012

2012 නව වසර....!!!


හ්ම් ඔන්න 2011 අවුරුද්දත් ගෙවිලා 2012 අවුරුද්දත් ලැබුවා...කවුරුත් ඉතින් තව අවුරුද්දකින් වයසට ගියා හා සමානයි...කෙසේ වෙතත් මේ ලැබුවා වූ 2012 නව වසර 
ඔබ සියලු දෙනාට
කිරියෙන් පැණියෙන් ඉතිරෙන 
කරදර ජරමර
බරබර නැති
පොලිස් කේස් නැති
වලි නැති
බාලිදි නැති
සියලු පැතුම් ඉටුවන
වාසනාවන්ත 
රසබර සුන්දර මනහර වු 
ජොලිබර එකක් වෙවා....!!!
වේලි වේලි ඉන්න උන්ට කෑලි සෙට් වේවා...!!!


ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!


Wishing You a Happy Prosperous New Year...!!!


පලි : සෙට් වෙන උන් සෙට් වෙයල්ලා...අනිත් උන් බයිට් කාපල්ලා...!! ;)