Sunday, January 1, 2012

2012 නව වසර....!!!


හ්ම් ඔන්න 2011 අවුරුද්දත් ගෙවිලා 2012 අවුරුද්දත් ලැබුවා...කවුරුත් ඉතින් තව අවුරුද්දකින් වයසට ගියා හා සමානයි...කෙසේ වෙතත් මේ ලැබුවා වූ 2012 නව වසර 
ඔබ සියලු දෙනාට
කිරියෙන් පැණියෙන් ඉතිරෙන 
කරදර ජරමර
බරබර නැති
පොලිස් කේස් නැති
වලි නැති
බාලිදි නැති
සියලු පැතුම් ඉටුවන
වාසනාවන්ත 
රසබර සුන්දර මනහර වු 
ජොලිබර එකක් වෙවා....!!!
වේලි වේලි ඉන්න උන්ට කෑලි සෙට් වේවා...!!!


ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!


Wishing You a Happy Prosperous New Year...!!!


පලි : සෙට් වෙන උන් සෙට් වෙයල්ලා...අනිත් උන් බයිට් කාපල්ලා...!! ;)

10 ක් අදහස් දක්වන ලදී:

මධුරංග said...

මම් එහෙනම් බයිට් කන්න සෙට් උනා.
පිස්සු පූසා මල්ලිටත් ලැබුවා වු නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා !!

Dinesh said...

සුභ අළුත් අවුරුද්දක් මල්ලී..

kumaraya said...

මමත් එහෙනම් බයිට් කරන ගමන් ම සුබ පතනවා...

ඔබ නොදු‍ටු ලොවක් said...

සුභ අළුත් අවුරුද්දක් වේවා...

නදීර සඳරුවන් ලියනගේ said...

ඔබටත් එසේම වේවා!
"වේලි වේලි ඉන්න උන්ට කෑලි සෙට් වේවා...!!!"
මේක ගොඩක් වැදගත් ප්‍රාර්ථනාවක්..

වැලිමැඬියා said...

ඔය දරුවටත් ඔය කියන සියලුම දේවල් අඩු නැතිව ලබේවා නව වසර පුරාම

කල්ප said...

සුභ නව වසරක් වේවා !

ChammA said...

ඔන්න පරක්කු වෙලා හරි මාත් සුභ මෙව්වා එකක් වෙන්න කිව්වා...

දිනේශ් දීපාල් said...

ඔබටත් සුභ නව වසරක් වේවා...

දුකා said...

අඩේ මේක සිරා බ්ලොග් එකක් වගේ . . මට මේක මිස් උනේ කොහොමද අප්පා?

Post a Comment