Saturday, March 26, 2011

අපෙ කොල්ලන්ගෙ බැට් සෙල්ලම....!!!!

සුද්දො ක්‍රිකට් හොයා ගත්තට වැඩ පෙන්නන්නෙ වෙන උන් ලු....හික් හික් ලොල්.අපිට නම් මෙ පාර LUCK එක හොදට වැඩ කරා.අද නම් CLASS එකෙ මොලො වැඩක් කරෙ නැහ මම 2 ඉදන් MATCH එකෙ UPDATES බැලුවා.අපෙ කොල්ලො ලොවෙත් PARTNERSHIP එකක් තියල තමා GAME එක FINISH කලෙ...අන්න MATCH..පිස්සු කොර.ඩිල්ශාන් නම් සුපිරි තරන්ගත් එලට බැට් කරා...HIGHLIGHTS වලට පෙන්නපු MISS කරපු CATCH  ටික දැක්කම දුකෙ බැ.කමක් නැ..ඉලග එකෙ බලමුකො,,,,

Friday, March 25, 2011

FIRST පොස්ට් එක...!!!!

හ්ම් බ්ලොග් එක පටන් අරන් අදට සති 3ක් වෙනවා එත් අද තමා කොටන්න වෙලාවක් හම්බුනෙ.කොටන්න ගත්තට කොටන්න මුකුත් හිතට එන්නෙ නැහැ නෙ.කෙටියෙන් කියන්නම් මම SLIIT එකෙ STUDENT කෙනෙක්.මට වයස 20ක් කියල හිතා ගන්නකො.......හික් හික්!අද මම SLIIT එකට ගියා අපිට අද ASSIGNMENT එකක් දෙන්න තිබ්බා.....මෙලො රහක් නැහැ>>>සර් අහපු එකක් වත් මම දන්නෙ නැහැ.දැන ගන්න මම කරන්න එපැයි :D....GROUP ASSIGNMENT එකක් නිසා හොදයි...නැත්තම් ලකුනු 0 තමා අනිවා..GROUP එකෙ ඉන්න අයියට පින්සිද්ද වෙන්න යන්තම් ගොඩ ගියා.හෙට MATCH එක නෙ..බලමු මොකක් වෙයි කියලා හික් හික් ලොල්