Saturday, March 26, 2011

අපෙ කොල්ලන්ගෙ බැට් සෙල්ලම....!!!!

සුද්දො ක්‍රිකට් හොයා ගත්තට වැඩ පෙන්නන්නෙ වෙන උන් ලු....හික් හික් ලොල්.අපිට නම් මෙ පාර LUCK එක හොදට වැඩ කරා.අද නම් CLASS එකෙ මොලො වැඩක් කරෙ නැහ මම 2 ඉදන් MATCH එකෙ UPDATES බැලුවා.අපෙ කොල්ලො ලොවෙත් PARTNERSHIP එකක් තියල තමා GAME එක FINISH කලෙ...අන්න MATCH..පිස්සු කොර.ඩිල්ශාන් නම් සුපිරි තරන්ගත් එලට බැට් කරා...HIGHLIGHTS වලට පෙන්නපු MISS කරපු CATCH  ටික දැක්කම දුකෙ බැ.කමක් නැ..ඉලග එකෙ බලමුකො,,,,

0 ක් අදහස් දක්වන ලදී:

Post a Comment