Saturday, July 9, 2011

බීපන්.....



බීපන්
හතුරො ඇති කරගන්න නෙමෙයි
මිතුරො වැඩි කරගන්න

බීපන්
පොඩි වෙලාවකට දුක අමතක කරන්න නෙමෙයි
බොන වෙලාවට සතුටින් ඉන්න

බීපන්
බීලා රන්ඩු වෙන්න නෙමෙයි
සින්දුවක් කියලා සොමියක් දාන්න

බීපන්
දුක හිතෙන වෙලාවට නෙමෙයි
සතුටින් ඉන්න වෙලාවට


බීපන්
ප්‍රශ්න වැඩි වෙලාවට නෙමෙයි
ප්‍රශ්න නැති වෙලාවට

බීපන්
අනුන්ට ණය වෙලා නෙමෙයි
තමන්ගෙ අතෙ සල්ලි තියෙන වෙලාවට

0 ක් අදහස් දක්වන ලදී:

Post a Comment