Saturday, July 30, 2011

ආදර ඉල්ලුම් පත්‍රය




බුවා1 : පිවිතුරු ප්‍රේමය...
බුවා2 : ඒ මොකක්ද බං ඒ??
බුවා1 : මම දන්නෙත් නැහැ බං...ඒත් මම කෙල්ලෙක්ට ලව් බං..
බුවා2 : කෙල්ල මොකද කිව්වේ??
බුවා1 : ඇප්ලිකේෂන් එකක් දුන්නා බං..
බුවා2 : මොකක්??
බුවා1 : මේ තියෙන්නේ....
ආදර ඉල්ලුම් පත්‍රය

නම : (ඕනෙමත් නෑ ඉතින්)


ලිපිනය : (ටවුන් එක ලගින්නම් හොදයි)


වයස : (බොරු ඒවා බෑ හරිද)


සුදුසුකම් : (ආදායම් වාර්තාවක් මේ සමග ඇමිනිය යුතුයි)


වෙනත් සුදුසුකම් :

  • මද්‍යසාර හා දුම්වැට භාවිත නොකල යුතුයි.(භාවිතා කලත් මට පේන්න තියන්න එපා)
  • යාලුවෝ 5ට වඩා නොසිටිය යුතුයි.
  • මගේ ඊමේල් එකේ හා ෆේස්බුක් එකේ පාස්වර්ඩ් ඉල්ලීම සපුරා තහනම්.

         දිනය                                        අත්සන


බුවා2 : අප්පා....මාර ඇප්ලිකේෂන් එකක් නේ බං.
බුවා1 : මොනවා කරන්නද බං,පුරවලා දානවා.
බුවා2 : හ්ම්..ඔව්...බයවෙන්න එපා මචන් අව්ලක් වෙන එකක් නැහැ.
බුවා1 : තැන්කිව් මචන්.
බුවා2 : ගුඩ් ලක් මචන්.


ප.ලි:-මේක දැම්මා කියලා ගැහනු පාර්ශවේ තරහ වෙයිද දන්නේ නැහැ.සමාවෙන්ට ඕනා.මෙක ඔක්කොටම අදාල වෙන්නේ නැහැ හොදේ.....

6 ක් අදහස් දක්වන ලදී:

සාතන් said...

වෙනත් සුදුසුකම් වල අන්තිම එකට නම් මම කැමතියි ඕන්... අනිත් ටික?... විහිළු කරනවද නංගි?...

Anonymous said...

ම්ම්..නියම අදහස..ඔන්න මොලේ තියෙන කෙල්ලෝ හික්ස්..

මගේනන් ඔය වෙනත් සුදුසම්වල තියෙන පලවෙනි එකට තමා..90% ක් ම බර තැබීම තියෙන්නේ...පාස්වර්ඩ් නම් මොනාද යාලු..

පිස්සු පුසා said...

@සාතන් :හික් හික් ලොල්

@අසනී :ඒකනේ කියන්නේ..මොලේ තියෙන කට්ටිය එහෙම තම හිකිස්. අප්පා ඒකට මොකද ඔච්චර බර තියලා?????

Anonymous said...

අමද්‍යප සංගමේ සභාපති කමට ඉල්ලන්න ඉන්නේ ඒකයි..හික්ස්..

සංකල්ප said...

හපෝ ඕවා පුරව පුරව ඉන්නකොට මට කෙල්ලෙක් නැති වේද මන්දා !!!!
මොනා කරඳ මේකවත් පුරවලා දීලා බලමු.

පිස්සු පුසා said...

@අසනී :හික් හික් ඉල්ලන්න

@ මධුරංග :හා හා පුරවලා දෙන්න ලොල් ;)

Post a Comment