Friday, July 8, 2011

නොලැබීම....



හෑම දේම ලෑබුනු ඔබ මට
නොලෑබුනේ කොහොමද...
හෑම දාම මෙහෙම විදවන්නට
සිද්ද වෙනවද...
මහ රාත්‍රියේ වෑටෙන කදුලු 
ඔබ දන්නවද...
හෙට කියල අලුත් දිනයක් අපි දෙන්නට නෑතිද?

පොරොන්දුවක් නෑත මා ලග
මරනය තෙක් තියපු...
ආරක්ශා කර ගන්නම් අතිනන් ඔබ රෑකපූ..
හෑමදාමත් සුරකින්නම් විශ්වාසය තබපූ...
අරන් යන්න මන් වෙනුවෙන්
හෑම දෙයක්ම තිබුනූ.......


අදුරු කුටියෙ සිතුවිලි ටික
පොඩි කර කර අඩපූ....
රත්තරනේ වදන් කියමි
මගෙ දුක ඔබ නිවපූ...
කවදාවත් වෙනස් නොවි
තවමත් මග බලපු....
හොදටම අති ඔය ඈස් දෙක
මම වෙනුවෙන් අඩපූ...

0 ක් අදහස් දක්වන ලදී:

Post a Comment