Friday, July 8, 2011

ආදරේ



මම කොච්චරක් කොහොම ආදරේ කරත්
ඔයාව මට නොලෑබෙන බව මම දන්නවා
ඒත් මොනව කරන්නද මෙ හිත වෙන කාටවත්
දෙන්න මට හිතෙන්නෙම නෑ...
ඔයාව අමතක කරල ජිවත් වෙන්න මට
පුලුවන් කමක් ඈත්තෙම නෑ රත්තරන්...

ඒක නිසාම මම හෑමදාම ඔයා වෙනුවෙන් බලන් ඉන්නව..
ඔයා ඒක දන්නව...ඔයාට මගේ ආදරේ දෑනෙනවා...
ඒත් ඔයාට මට ආදරේ කරන්න බෑරි බවත් දන්නව...

ඒ මොනව උනත් මම හමදාම ඔයා වෙනුවෙන් ඉන්නව
ඔයාට මේ මුලු ලෝකෙම නෑති උන දවසක හරි
ආයෙත් චුට්ටක් හෑරිල බලන්න...
මම ඔයා ලග අනිවාර්යෙන් ඈති...

අන්න එදාට ඔයාට මගේ ආදරේ දෑනුනොත්
ඔයා මගේ තුරුලටම එන්න...හෑමදාකම
ඔය පුන්චි හිතට දුකක් නොදී
හෑම මොහොතකම ඔයා ලගින් ඉන්නම්...

0 ක් අදහස් දක්වන ලදී:

Post a Comment