Thursday, July 7, 2011

එක්ස්පිරියන්ස්

මෙක  සමහර අය අහලත් ඇති.කමක් නැනෙ අහල නැති අයත් ඇතිනෙ හික් හික්


කරාටෙ ශුරයෙක් වන සුගතපාල අතපය වෙලාගෙන සිටින දු‍ටු ඔහුගෙ මිතුර සිරිපාල පුදුමයට පත් විය.


සිරිපාල:-මොකද බන්.උබ අවුරුදු 20ක් එක්ස්පිරියන්ස් තියෙන කරාටි කරයෙක් නෙද?
සුගතපාල:-ඔව් බන් එත් අවුරුදු 100ක එක්ස්පිරියන්ස් වලට එක යටයිනෙ.
සිරිපාල;-එ කිව්වෙ මට තෙරුනෙ නැ.
සුගතපාල;-පෙරෙදා ‍රැ මම ඩොප් මරගාතෙ ගහලා තියෙන්නෙ අවුරුදු 100ක් පරන තෙක්ක ගහකට.

0 ක් අදහස් දක්වන ලදී:

Post a Comment