Friday, July 8, 2011

නුබ ....



තරු පිපෙන රාත්‍රියක
ලස්සනම හීනයක්
දකින්නට නුබ නමින්
අවසරද රත්තරන්.....

හිමි නොවන නුබ ගෑනම
සිතයි මේ සිත මුලු දවස පුරාවට...
සිතා ගන්නට බෑ මා හට සොදුර
ඈයි සිතන්නේ අහිමි වන නුබ ගෑනම....

ආදරෙයි කියා කෑ ගසා කියන්නට
සිතෙනවා මට මුලු ලොවට ඈසෙන්නට


හිමි නොවන වස්තුවක් බව දෑනෙන විට සිතට
අඩන්නට සිතෙනවා මුලු ලොවට ඈසෙන්නට.

0 ක් අදහස් දක්වන ලදී:

Post a Comment