Monday, July 25, 2011

මෙන්න නියම ඩව්න්ලෝඩ් ස්පීඩ්


මේ මගේ යාලුවෙක් මුහුනු පොතේ අප්ලෝඩ් කරලා තිබ්බ ෆොටෝ එකක්.බුවා රට ඉන්නේ මිඩ්ල් ඊස්ට් වල.බුවා යූ ටොරන්ට් වල බාපු ෆයිල් එකක ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් තමා තියෙන්නෙ මේ.ෆයිල් සයිස් එක නම් 18GB.දවස් දෙකෙන් මිනිහා ඒක බාලා.ඒකෙන් තව 10GBත් අප්ලෝඩ් කරල.පිස්සු හැදෙනවා.බලන්න පිංතූරය උඩ කොටලා කොහොමද කියලා.අපිට කොහෙන්ද බූල් බල්ලො නෙ????






9 ක් අදහස් දක්වන ලදී:

Unknown said...

අපිට කොයින්ද බුල් බල්ලෝ ...වැඩක් නැහැ කතා කරලා..එට්‌සිලාට් එකෙත් හැබැයි හොද ස්පීඩ් එකක් තියෙනවා..

මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේක ෆලෝ කරනවා කියලනේ.බලනකොට ෆලෝ කරලා නැහැ නේ...මම බැලුවා ඒත් මගේ රීඩ්න් ලිස්ට් ඒකට අප්ඩෙට් ආවේ නැත්නේ මොකද කියලත්..

පිස්සු පුසා said...

හ්ම් එටිසලාට් එකත් නරකම නැහැ.මම නම් එයාටෙල් පාවිච්චි කරන්නේ :ඩී.ලොල්

හි හි තැන්කිව් වේවා

Anonymous said...

oka monawada ape campus eke samahara welawata 2MBps withara enawa.

පිස්සු පුසා said...

@ano:ඒ සමහර වෙලාවටනෙ සහෝ.මේක ඒ රටේ නොර්මල් ස්පීඩ් එකලු

෴ වේලාව ලගයි ෴ said...

හ්ම් ...මෙහෙට උදේට 6 mb හැන්දැවට 3 mb වැඩ්පුර ගෙවනවා නම් ඉතින් 20mbවාගේ දෙනවා එක නෙමේ මම වැඩ්ය පුසාව දැකලා නැනේ අදමයි..... මේ පැත්තට ආවේ ඔන්න අපි ගියා......

පිස්සු පුසා said...

@වේලාව ලගයි:හි හි ගෙවන එක නෙ ප්‍රශ්නෙ..එලකිරි ආයෙත් එන්න

චතුර.... said...

මම නම් පාවිච්චි කරන්නේ ඇස් ඇල් ටී තමයි , මොනවා කරන්නද නැතුවට හොඳයි..
අවටාර් කාටුන් සීරිස් එක 25 GB ඩවුන්ලෝඩ් කරන්න මට මාසයක් ගියා, ඒත් මේක විසිහතර පැයම වැඩකරවලා තමයි..

සංකල්ප said...

මට නම් කවදාවත්ම මෙහෙම සීප් ඩ්ක්ඩ්ක් ඇවිත් නෑ.
වීඩියෝ එකක් බලන්නත් බෑ මගේ කනෙක්ශන් එකෙන්

පිස්සු පුසා said...

@චතුර:මාත් කලින් පාවිච්චි කලේ එස් එල් ටී තමා සහෝ.ඒක හොදයි.මම ඒකෙන් සිම්සන් සීරිස්(60GB)එක බෑවා.මාස 3ක් ගියා.ඒත් අපේ පැත්තේ නිතරම කනෙක්ෂන් ඩවුන් වෙන නිසා මම ඒක කැන්සල් කරලා එයාටෙල් වලට මාරු උනා ලොල්...

@මධුරංග:ඔයාගෙ කනෙක්ශන් එක මොකක්ද??ලොල්....

Post a Comment