Monday, July 18, 2011

ගෙදර ඇඩ්ඩ්‍රස් එක පොශ් විදියට

ඔන්න මේ කතාව මම යලුවෙක්ගෙන් අහපු සීන් එකක්.පොර කුරුනෑගල.මේ සීන් එක අයිති බුවා අනුරාධපුරේ.මමත් ඌව දන්නවා.ඌට අපි අරා කියල කියමු නෙ.


මම කලින්ම බුවාගෙ ඇඩ්ඩ්‍රස් එක කියල ඉන්නම් කෝ.


97/8,
ජය මාවත,
බුල්නෑව,
ගල්නෑව.




මෙක තමා ඇත්තම ඇඩ්ඩ්‍රස් එක.හික් හික්


බුවා ටිකක් පොශ් ව්දියට ඉන්න කැමති පොරක්.කෙල්ලෝ ඉස්සරහ එහෙම මාරම පොශ්.ඔන්න දවසක් මූ ඔ‍ෆිස් එකේ ඉන්න කොට (මූ ඔ‍ෆිස් එකෙ කෙල්ලෙක්ට ලයින් දදා හිටියෙ.)මුගේ එහ පැත්තෙ ඉන්න පොර ඇහුවලු
මේ අරා උබලගෙ ගෙදර ඇඩ්ඩ්‍රස් එක පොඩ්ඩක් කියහන් කො මෙකට දාන්න.
අරා:-ඔය මොකක්ද බන්??
යාලුවා:-නැ බන් මේ අපේ මල්ලිගෙ ඉස්කෝලෙන් දිනුම් ඇදීමක් කරනවා එකට ටිකට් පොතක් මූ ගෙනත් දුන්න බන් ඔ‍ෆිස් එකේ විකුනපන් කියලා .එක ටිකට් එකක් රුපියල් 50.අව්ලක් නැහැ බන් පලවෙනි තෑග්ග ෆොන් එකක්
අරා:-උබලත් මර නඩු තම අපිට පටවන්නෙ.කමක් නැහැ ලියා ගනින් කෝ.


( වෙලාවේ ඒ කෙල්ල එතනට ඇවිත් තියෙනවා)මූ පොශ් වෙන්න හිතාගෙන මුගේ ඇඩ්ඩ්‍රස් එක මූ ඉන්ග්ලිශ් වලට convert කරල කියලා.කියලා තියෙන්නෙ මුහෙමයි.ලොලේ ලොල්


97/8,
වින් රෝඩ්,
බුල් බාත්,
ස්ටෝන් බාත්


විදියට නම් මෙහෙම මම හිතන්නෙ හික් හික් 


97/8,
win road,
bull bath,
stone bath.


කට්ටිය මාස ගානක් ඕක කිය කිය හින උනාලූ

6 ක් අදහස් දක්වන ලදී:

සාතන් said...

එල කොල්ලෙක්නෙ...

සත්සමුදුර said...

නරකද ඇඩ්රස් පෝෂ් කරන කොම්පැනියක් දැම්මොත්...

Unknown said...

මල්ලි මේක උනේ අපි එහෙම දන්නා එකෙක්ටද , එහෙනම් ටාර් ගාල කියන්න හරිද ;)

පිස්සු පුසා said...
This comment has been removed by the author.
පිස්සු පුසා said...

හික් හික් නෑ නෑ.මගේ යාලුවෙක්ට උන සීන් එකක්

Anonymous said...

win road කිව්වම ටිකක් වැරදිද මන්ද! මම දන්න විදියටනං win avanue! (අකුරු හරිද මන්ද!)

Post a Comment