Thursday, July 7, 2011

ෆෝන් ලව් අවසාන කොටස

ඔන්න මම මගෙ පලමු ලව් එකෙ ඉතුරු ටික කියනයි යන්නෙ.පලවෙනි එක මෙතනින් කියවන්න.ඔන්න මම ඉතින් ගෙදර ගිහින් ආයෙත් අර නම්බර්  එකට sms එකක් යව්වා.මම ඔයට කරදර කරනෙ නැ.යාලුවෙක් විදියට අදුර ගන්න කැමතී කියලා.


මෙන්න බොලෙ රිප්ලයි එකක් එනවා "ඉට්ස් ඔකෙ" කියලා.
මට ඉතින් හෙන හැපි.
මම කිව්වා මට ඔයත් එක්ක කතා කරන්න ආසයි කියලා.එකිත් ඔක් කියපු නිසා මම කොල් කරා


මම:-මෙ ඔයගෙ ඉස්කොලෙ මොකක්ද?
නිලූ:-****** ****.ඔයා???(එක ලන්කාවෙ ප්‍රසිද්ද ඉස්කොලයක් නම කියන එක හරි නැති නිසා තරු දැම්මෙ)
මම:-***** *****.
නිලූ:-අහ්....!!!
මම:-ඇයි මොකද උනෙ??
නිලූ:-නැ......මෙ ඔයා **** මිස් ව දන්නවද??
මම:-ඔව්.**** මිස් තම අපිට සයන්ස් කරන්නෙ.ඇයි ඔයා එහෙම ඇහුවෙ??
නිලූ:-නැ එයා මගෙ අම්ම...


හුටා මල කෙලියයි.මෙ අපෙ සයන්ස් මිස් ගෙ දුව.දැන් මොකද කරන්නෙ.මාත් ඔන එකක් වෙයන් කියල කතා කරා.


මම:-ඉතින් ඇයි ඔයාට මාත් එක්ක කතා කරන්න හිතුනෙ??
නිලූ:-නැ නිකන්.ඔය හොදයි කියලා හිතුනා.


යකො මෙකි මව තම දන්නෙත් නැ.මම හොදයි ලු.නයි කයිද රොස් පාන් කිව්වලු.


ඉතින් අපි හැමදාම ‍රැවෙනකන් කතා කරා.sms කරා.
ඔන්න ඔහොම මම ටික කලයක් කත කරා..එක දවසක්


නිලූ:-සන්චිත මට ඔයව හම්බෙන ආසයි.
මම:-මොකක්???මාව හම්බෙන්න??
නිලූ;-ඔව් ඔයව තමා.
මම;-ඇයි එ???
නිලු:-ඇයි එ කියල අහන්නෙ ආස නිසා හම්බෙන්න ඔනා කිව්වෙ.
මම;-ඔයාට කොහෙටද එන්න පුලුවන්??
නිලු:-නුගෙගොඩට හෙට 11ට එන්න පුලුවන්ද??
මම;-ඔකෙ.නුගෙගොඩ කොහෙටද??
නිලු:-සරසවි එක ඉස්සරහට.
මම;-ඔක් මම එන්නම්.


මට මතක විදියට එදා සෙනසුරාදා දවසක්.ඔන්න මම කිව්ව විදියට එතනට ගියා හැබැයි 10.45ට විතර.මම කෙල්ල කොහොමද කියල හැන්ගිලා බලලයි කොහොමත් යන්න හිතාගෙන හිටියෙ.මොන මරාලයක්ද දන්නෙ නැහනෙ.හදිස්සියෙ මට නෙලන්න සෙට් කරලද දන්නෙ නැහනෙ.මම ඉතින් සරසවි එක ඉස්සරහ පොඩ්ඩක් එහට වෙන්න කඩයක් අයිනට වෙලා බලන් හිටියා.


ඔන්න 11ට කොල් එක එනවා.මම answer කරා.


නිලූ;-ඔයා කොහෙද අනෙ ඉන්නෙ??මම මෙ සරසවි එකෙ ඉස්සරහ ඉන්නෙ.
මම;-පොඩ්ඩක් ඉන්න මම මෙ එන ගමන්.
නිලූ;-කොයි හරියෙද??
මම;-කොහුවල.
නිලූ;-මොකක්ද අනෙ වෙලවට එන්න බැරිද හ...


මම ශ්ප් එකෙ බැලුවා එකි දිහා..බුදු අම්මො ගල් රොලක් වගෙ එකි පැද්දි පැද්දි ඉන්නව සරසවි එක ලග.
මම එවෙලම කොල් එක කට් කරා.ෆොන් එකත් ඔෆ් කරා.එහෙම්ම ගෙදර අවා.
මම එහෙම කරෙ එය මහත වැඩි නිසා.මොකද මම බලපොරොත්තු උන කෙනා නෙමෙ නිසා.පස්සෙ පව් කියල හිතුනත් වැඩෙ අත අරල දාල සිම් එකත් මරු කරා.


ප.ලි;-මට අද හිතෙනව මම එදා එහෙම කරන්නෙ නැතුව හිටියනම් හොදයි කියලා.එත් දැන් එකට පරක්කු වැඩියි.

1 ක් අදහස් දක්වන ලදී:

Post a Comment