Saturday, August 27, 2011

ජීවිතය යනු




ජීවිතය යනු මොකක්දැයි....
සොයා යන්නට සිතුනි මට....
කොහොම කොතැනින් ...
පටන් ගනිමිද?.....
සිතා ගත නොහැකිව.....
අතරමං වීද මා.....
ම්ම්ම්ම්ම්..............
ජීවිතය යනු...
ආදරයද..
හමුවීම්ද? වෙන්වීම්ද?
නැතිනම්.......
සොයයාම් ද?
නැති නම්... 
සොයා එන දේට....
මුහුණ දීම්ද?
ම්ම්ම්ම්ම්ම්.....
මේ සියලු දේ...
නේද ජීවිතය .....
කියන්නේ.....

2 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

ජීවිතයේ අතරමන් උනාට පස්සේ පාර හොයාගන්න එක ටිකක් දුශ්කරයි.

පිස්සු පුසා said...

හ්ම්...ඒ උනත් කොහොම හරි පර හොයා ගන්න එපැයි....නේද අයියා

Post a Comment