Tuesday, August 9, 2011

නෑදෑයෝ....




උතුරු කොණේ නෑදෑයෝ
දකුණු කොණේ නෑදෑයෝ
පුංචි රටේ විසිරුණාට
අපි හැමෝම නෑදෑයෝ


සිංහල දෙමළ හින්දු ඉස්ලාම්
අපි හැමෝම නෑදෑයෝ
ගහ ගත්තත් බැන ගත්තත්
අපි හැමෝම නෑදෑයෝ


පුංචි කාලේ සමඟිවෙලා
‍ලොකු වෙන කොට රණ්ඩු වෙලා
එන්න එන්න වයස ගියත්
ඒ ඔක්කොම නෑදෑයෝ

4 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

ලස්සන සිංදුවක් !!!!!

චතුර.... said...

ලස්සනයි, මොකද ඒත් එක පාරටම ජාත්‍යාලය ඇතිවුනේ...

Anonymous said...

මෙයා සුවර් එකටම කුවේනිගේ කාලේ ඉදන් එන, පූස් පරපුරක පුසෙක්...ජාති ආලේ තරමින් මන් මේ කිව්වේ..

පිස්සු පුසා said...

@මධුරංග :ස්තූතියි යාලුවා

@චතුර :ස්තූතියි..නැහැ නිකමට වගේ මතක් උනා..

@අසනි :හිකිස්..අපෝ මම එච්චර පරණ නෑ යාලූ.මම නවීකරණය උන පූසෙක් ලොල්

Post a Comment