Friday, August 12, 2011

වින්ඩෝස් වල වචන සිංහලෙන්



ඔන්න මට හම්බුනා වින්ඩෝස් වලට ගැලපෙන සිංහල වචන ටිකක්.හොදයිද බලන්නකෝ


Tools=ආම්පන්න.
Toolbar=ආම්පන්න මල්ල.
Spreadsheet=රෙද්ද දිගාරින්ඩ.
Database=පෙට්ටගම.
Exit=මාරුවීම.
Compress=මිරිකන්ඩ.
Click=ඔබන්ඩ.
Scroll-bar =ලිස්සන බාර් එක.
Next=ඊලගට.
Previous=කලින් එක.
Recycle Bin=කුනු බක්කිය.
Click,Hold and Drag=ඔබලා,අල්ලගෙන අදින්න.
Double Click=දෙපාරක් ඔබන්ඩ.
Do you want to Delete the selected item?=‍තෝරපු කෑල්ල කුනුබක්කියට දාන්න ඕනද?
Restore=කුනුබක්කියෙන් එලියට ගන්න.
Empty recycle bin=කුනුබක්කිය හිස් කරන්න.
Do you want to move the selected item?=‍තෝරපු කෑල්ල එහෙ මෙහෙ කරන්න ඕනද?
Do you want to save changes you made?=මේක බේරගන්න ඕනද?
Abort,Retry,Ignore=නතර කරන්ඩ,නැවත කරන්ඩ,ගනන් නොගන්න.
Yes,No, Cancel =ඔව්,නෑ,බෑ.
Access Denied=කොහොමටවත් බෑ.
Unrecoverable Error=බේරන්න බැරි ලෙඩක්.
Illegal operation=නීති විරෝධී සැත්කමක්.
Explorer=රස්තියාදුකාරයා.
Windows is shutting down=ජනෙල් වහන්න යන්නේ.
There is a Virus=මලකෙලියයි යකෝ විෂබීජයක්.

3 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

පිස්සුව කියන්නේ මන් නිකන්යෑ බොලාට...
නීමයි නීමයි...

සංකල්ප said...

පිස්සු හැදෙනවා මේ වචන සෙට් එකට. අර ක්‍රිකට් මැච් එකක් සිංහලෙන් විස‍්තර විචාරය කලා වගේ. හික්ස් :)

පිස්සු පුසා said...

@අසනි :හි හි ඒක තමා නේද ;)

@මධුරංග :හි හි ඒ කතාව මොකක්ද??මම අහලා නැහැනේ :(

@චතුරංග පෙරේරා : ;)

Post a Comment