Wednesday, August 24, 2011

අතීතය....




ආයෙ කවදාවත්ම එන්නෙත් නැති
ආපහු කවදාවත් යන්නත් බැරි
එත් මතක්වෙද්දි ආස හිතෙන
සමහර වෙලාවට කඳුලු පිරෙන....
දේදුන්නේ පාට හතෙන්ම
පාට පාට කොලවල ඇඳපු
අපැහැදිලි සිතුවම් වගේ
සිත පුරාම විසිරුණු
සුන්දර අසුන්දර
මතකයන් ගොන්නක්....

4 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

අනාගතය සිතියම් කල
දුක හා සතුට
උරුම කම් කල
සිහිනයෙන් මෙන්
සිතට දුව එන
සොදුරු සෘතුවකි
අතීතය..

පිස්සු පුසා said...

ෂා හරි ලස්සනයි යාලූ....ලයික් ;)

චතුර.... said...

ලස්සනයි සහෝ..

සංකල්ප said...

කොයිදේකත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මතක ගොන්නක් විතරයි මල්ලි.

Post a Comment