Friday, August 12, 2011

50යි මෙන්න හාෆ් සෙන්චරියක්


මේ ලියන්නේ මගේ 50 වෙනි පෝස්ට් එක.මම දැනට බ්ලොග් ලියන්න අරන් මාස 6ක් විතර වෙනවා.ඒත් පටන් ගත්තු මුල් කාලේ මට වැඩ වැඩි කමට වැඩිය ලියන්න හම්බුනේ නැහැ.මේ බ්ලොග් එක ලියන්න හේතු උන කෙනා  එහෙමත් නැත්තම් මගේ බ්ලොග් ගුරුතුමා කව්ද කියලා කියන්න මම මේක අවස්තාවක් කර ගන්නවා.ඒ වෙන කවරුවත් නෙමේ ඔයාලා දන්න පිස්සාගේ පලාමල්ල.


ඒක උනේ මෙහෙමයි.ඔයාලා දන්නවනේ පිස්සු පූසා පරන ටීවි සීරිස් කාටූන් පිස්සෙක් කියලා.ඉතින් මම ඔශීන් කියන නමින් ගූගල් එකේ හෙව්වම මට ආවේ මෙන්න මේ ලිපිය.ඉතින් මම ඔය බ්ලොගයේ ඔක්කොම ලිපි අගක් මුලක් නෑරම කියෙව්වා.ඉතින් මට හිතුනා මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න.


ඔන්න ඔහොමයි මම බ්ලොග් එක පටන් ගත්තේ.ඉතින් යාලුවනේ ඔයාලා මගේ පෝස්ට් වලට කොමෙන්ට් දාන කොට,හිට්ස් වැඩිවෙනකොට මට තවත් ලියන්න හිතුනා.ඒකට ඔයාලට බොහොම ස්තූතියි.නම් වශයෙන් ස්තූති කරන එක ප්‍රායෝගික නැති නිසා මම ඔයාලට පොදුවේ ස්තූති කරන්නම්.එහෙම හොදයි නේ.ඔන්න විශ්ෂ ස්තූතිය පිස්සට හොදේ..ලොල්.මේ ටික කාලෙට මට හුගාක් හොද යාලුවෝ ටිකක් අදුර ගන්න ලැබුනා.ඒකට මට ගොඩාක් සතු‍ටුයි.අපි අකුරු වලින් විතරක් දැකලා තිබ්බත් මුහුනු වලින් නොදැක්කත් හොද යාලුවෝ වගේ හැමදාම සතුටින් ඉදිත්වා..!!!


පලි :ඔන්න කේක් තියෙනවා.කෑල්ලක් කාලම යන්න හොදේ...



උදේ ඉදන් හවස් වනතුරු......
ගෙවන මේ ජීවිතයේ.....
දිය බිදක් මෙන්.....
දන්න සිංහලෙන් කියවා.....
ඇතිවන හිතේ සතුටට....
බ්ලොග් ලියනා සැමටත්.....
ඉඩලබා දෙන බ්ලොගර් [ඩොට්] කොම්ටත්...
බ්ලොග් ලියමින් කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්....
බ්ලොග් නොලියා කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්......
බ්ලොග් කියවා කොමෙන්ට්ස් නොදාන සැමටත්......
මගේ ආචාරය මෙයින් පුද කරමි.....
ඔබලා කරනා මහඟු සේවෙට.....
අපි ඔක්කොම එක පවුලක බොලොගර් වරු වෙමු...!!!

15 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

ඔන්න එහෙනම් මල්ලිට මගෙනුත් සුබ පැතුම් !!!!
දිගටම ලියන්න මල්ලි. අපි ඉන්නවා කියවන්න.

මි හරක් පිඩියා said...

හාෆ් සෙන්චරියට මගේ සුබ පැතුම්.......

සාතන් said...

ඔන්න පිස්සු පූසට සාතන්ගෙන් සුභ පැතුම්!....

චතුර.... said...

මගෙනුත් සුභ පැතුම්..!!

උදාර said...

දිගටම ලියන්න. ජය වේවා...

සත්සමුදුර said...

මෙන්න සුභ පැතුම්. ඉදිරියේදිත් හොද පිස්සු කතා ටිකක් බලන්න හැකිවෙතැයි සිතනවා...

Unknown said...

එල එල මලයා දිගටම ලියන්න...මගේ සුභ පැතුම්

ප්‍රසංග said...

ඔන්න මගෙනුත් සුබ පැතුම් එහෙමනම්....

මහිම මදුරංග said...

මගේ සුභ පැතුම් ජය වේවා...

නාකියා said...

ඉක්මනට 51 දාලා 100ට යන ගමන පටන් ගනින් කොළුවෝ..
මගෙනුත් සුබ පැතුම්..

Anonymous said...

ඕන් පිස්සුවට මගෙන් සුබ පැතුම්!!!
50*50 ගහද්දිත් එකම මිතුරන් කැලක් වෙලා ඉන්න පතනවා..ලොකු කේක් කෑල්ල මට...

හිස් අහස said...

දිගු ගමනකට මගෙනුත් කෙටි සුබ පැතුමක් මගේ මිත්‍රයා ..

100ක් ලියලා පෙන්වන්න ..එතකොට තව සුබ පතන්න අය ඉඳීවි

පිස්සු පුසා said...

@මධුරංග :ස්තූතියි යාලුවා

@මි හරක් පිඩියා :ස්තූතියි යාලුවා

@සාතන් :ස්තූතියි යාලුවා

පිස්සු පුසා said...

@චතුර :ස්තූතියි යාලුවා

@උදාර :ස්තූතියි යාලුවා

@දිනේශ් දීපාල් :ස්තූතියි යාලුවා.අනිවාර්යෙන්ම පිස්සු කතා ටිකක් දෙන්නම් හිකිස් ;)

පිස්සු පුසා said...

@ChammA :ස්තූතියි අයියා...:D

@ප්‍රසංග :ස්තූතියි යාලුවා

@mahima :ස්තූතියි යාලුවා

@නාකියා :හි හි එලකිරි..තැන්කිව් වේවා

@අසනි :ස්තූතියි යාලුවා.50*50 කියන්නේ 2500ක් නේ.හිකිස්.හා හා අනිත් අයටත් ඉතුරු කරල ගන්න හොදේ... ;)

@හිස් අහස :ස්තූතියි යාලුවා..ඔව් ඔයාලා ඔක්කොම මට ලොකු ශක්තියක්..

Post a Comment