Friday, August 26, 2011

ස්ලිට් එකේ අපේ ජිවිතේ...


ස්ලිට් එකේ අපි ගත කරන ජිවිතෙන් බිදක්...
අලුත් සමෙස්ටර් එකක්ම ආවම

අපි

---------------------------------------
පලවෙනි සතියෙන් පස්සේ,

---------------------------------------
දෙවෙනි සතියෙන් පස්සේ,

---------------------------------------
mid-term test එකට කලින්

---------------------------------------
mid-term test එක අතරේ

---------------------------------------
mid-term test ඒකෙන පස්සේ

---------------------------------------
final exam එකට කලින්

---------------------------------------
final exam schedule එක දැනගත්ත ගමන්

---------------------------------------
final exam එකට දවස් 7 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 6 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 5 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 4 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 3 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 2 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 1 කට කලින්

---------------------------------------
exam එකට කලින් දවසේ රැ

---------------------------------------
exam එක වෙලාවේ

---------------------------------------
exam hall ඒකෙන එලියට ආවම

---------------------------------------
final exam එකට පස්සේ නිවාඩුවේදී


කොහොමද අපේ ජිවිතේ 

14 ක් අදහස් දක්වන ලදී:

Sabith said...

අපේ කියලත් ඒ හැටි වෙනසක් නෑ බං!හැබැයි ඔකේ කලින් දවසේ කියල තියන එක සතියකට කලින් වගේ වෙනවා!

Unknown said...

එහෙනම් එහෙනම්..ඔහොම නැතිව ඉතින් කොහොමද
ඉගෙන ගන්න එක + පිස්සු කෙලින එක + කෙලඋනාම අප්සෙට් යන එක ඔක්කොම ඔතන තියෙනවනේ :D

Anonymous said...

අපේ කියලත් මහ වෙනසක් නෑ අයියෝ....සමහර අපේ වර්ගේ අයනන් පේපරේ ලියලා එලියට එන්නේ එකෙක් මැරුණු ගානට...හික්ස්...

හිස් අහස said...

නියමයිලු ඈ ජීවිතේ මල්

මාධව විදුරංග said...

එල! එල! ඕක ස්ලිට් එකට නෙමෙයි බං හැම තැනටම පොදුයි!

සංකල්ප said...

මල්ලි ස්ලිට් එකේද. මම් අදමයි දන්නේ.
නියමයි යෑ.

පිස්සු පුසා said...

@Sabith :හි හි මට හිතා ගන්න පුලුවන් එහෙම උනාම ලොල්

@ChammA :හි හි ලොල් ;)

@අසනී :අනේ මම නම් පේපර් එක ලියලා එලියට එන්නේ ෆුල් ආතල් එකේ :)..මොකද කරදරයක් ඉවර වෙලානේ

පිස්සු පුසා said...

@හිස් අහස :හි හි මල්ද කියලත් අහනවා...ලොල්

@මාධව :හි හි ඒක තමා

@මධුරංග :ඔව් අයියා...තැන්කිව් වේවා...

Anonymous said...

සුපිරි..... :D

Anonymous said...

aMMALAGE TATTALAGE SALLI DAHAS GANAN WIYADAM KARALA SLIIT AWITH APU WADE KARA GANNE NATHUWA FUN ARAGENA EXAM FAIL WELA JOB NATHUWA KELAPU PISSU MATHAK KARAGENA SWAYAN VINDANAYAKA YEDENNA TAMAI UMBALATA WENNE.

Anonymous said...

sLIIT EKA HARI POT EKA KIYAL SAMAHARA KABBO HITHAGENA HITIYATA UMBALA HITHANA THARAM DESCENT EKAK OKE NAHA. SLIIT EKE BIT GATTA POL KADANA UNUTH INNAWA WAHI WAHALA. EHEW THANE UMBALA INDAGENA NIKAN j'PURA CAMPUS EKE HND EKATA WAGE LOKUWATRA HITAGENA INNE, ANE MEHEMATH GEMBO.

Anonymous said...

Ane mehema narith innawane....thamanta yaganna bari unama itin ohomawat kiyapanko.ubala wage nari inna handa tama ban SLIIT 1 nasthi wenne.nathnam SLIIT 1 kiyanne moratuwata passe thiyena hodama 1k.ubala wage kisi deyak nodanna linde inna ata gembanta itin mewa kiyala wadak na.BIT gahala pol kadana harak one campus 1ka innawa.SLIIT 1ke witarak neme nariyo.uba campus yanawanam eket innawa one taram pol kadana harak.samahara wita itin ubat e wage 1k wenna athi. ANE DEVIYANE ME WANDURATA OBA WAHANSE MOLE TIKAK HARI DUNNANAM MEVANI GON KATHA KEEMA NAWATHTHAINE...

harshadura said...

Ano : hari.. dont predict too much..wait and see how world goes.. how ppl goes on.

පිස්සු පුසා said...

මචන් ඇනෝ මම ඕකට පෝස්ට් එකකින් උත්තර දෙන්නම්...තමන්ගේ නමින් ඇවිත් කමෙන්ට් දාන එක තමයි හොදම ක්‍රමේ.මොනවා උනත් උබ ගැන මට දුකයි..

Post a Comment