Tuesday, August 23, 2011

ලංකාවේ අපේ තරු සෙට් එක




ඔයා කතා කරන කොට SINGING STAR, 
ඔයා හිනා උනොත් COMEDY STAR,
ඇවිදිනකොට DANCING STAR,
ලගට ආවොත් LOVING STAR,
මම නිදා ගන්නකොට ඔයා මගේ DREAM STAR,
ඔයාව ලබාගන්න ට්‍රයි කරන මම TALENT STAR,
ඔයා ලැබුණාම මම SUPER STAR,
බැන්දම ඔයා මගේ MEGA STAR,,
දස මාසෙන් LITTLE STAR....!!

6 ක් අදහස් දක්වන ලදී:

චතුර.... said...

තරු ටික නම් නියමයි සහෝ..

Unknown said...

හිකිස්‌...මේ තව ඉස්සරහට එනවා අපේ "Talent Star" එකත් ඔතනට

Anonymous said...

හික්ස්...දන්නවනන් ඔයාව දෙරණට බදව ගන්නවා...
අපිටනන් ඉතින්...

බදිනකන් Dancing Star
බැන්දට පස්සේ "සූප Star"...

පිස්සු පුසා said...

@චතුර :ස්තූතියි යාලුවා

@ChammA :හික් හික් ඔව් ඔව් එදාට අපි මේක වෙනස් කරමු ලොල්

@අසනි :ඇයි ඒ දෙරණට බදව ගන්නේ?මට ඒක තේරුනේ නැහැනේ යාලූ :(

"බැන්දට පස්සේ "සූප Star"..." මේක නම් අනිවා වෙන්න එපැයි ලොල්

සංකල්ප said...

නියම තරු සෙට් එකක්. හික්ස් :)

Unknown said...

ඇයි porn star

Post a Comment