Monday, August 8, 2011

සයුරේ(රොබින්සන් අන්දරය)




යාලුවනේ ඔයාලට මතකද අන්ස්ට්,එමලි,ක්‍රිස්ටිනා,බෙන්,ජුවනා,බිලි.පලිගන්න හදන පර්සන්ස්.කොහොම අමතක වෙන්නද නේ....අපි කවුරුත් ආසා කරන The Adventures of Swiss Family Robinson එහෙමත් නැත්තම් රොබින්සන් අන්දරය.මේක මම ගොඩාක් කල් ඉදන් හෙව්ව එකක්.මේක ජංජාලේ කොච්චර හෙව්වත් හොයා ගන්න බැරි උනා.මම මේක ගන්න රූපවාහිනී එකටත් ගියා.ඒකේ රූ එන්ටටේට්මට් එකේ වත් තියේද බලන්න.ඒකෙත් නැහැ.අන්තිමට මම ඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන් කියලා පෝස්ට් එකක් දැම්මා.

ඒක බලපු එක යාලුවෙක් මේල් එකක් දාලා තිබ්බා.(නම කියන්න බෑ මොකද එයා ඒකට කැමතිද දන්නේ නැති නිසා).එයා ගාව රොබින්සන් අන්දරය තියෙනවා කියලා.ඒකෙන් මගේ බලාපොරොත්තු තවත් වැඩි උනා.මම එයාට මගේ ඇඩ්‍රස් එක දුන්නා පෝස්ට් කරන්න කියලා.එයා මට ඒක පෝස්ට් කරලා තිබ්බා.අද තමයි ඒක ආවේ.මට හරිම සතු‍ටුයි.ඒ යාලුවට මම ගොඩාක් ස්තූති වන්ත වෙන්න ඕනා.යාලුවා ඔයා කල උදව්ව වචනයෙන් කියලා නිම කරන්න බෑ.ඔයාට පිං යාලුවා.මම ගාව තියෙන සීනා ටිවි සීරිස් එක එයා ඉල්ලලා තිබ්බා.මම එක ඔයට අදම පෝස්ට් කරන්නම්.ඔන්න යාලුවනේ මම ගාව දැන් රොබින්සන් අන්දරය තියෙනවා.

සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පන නල පාගා.....

වෙරලේ පියමං පැවසූයේ
රල කදුරේ සුවදයි මේ....
සෙනෙහේ අසරන වූ දා පමනයි දෝ
නොවෙනස් වෙයි කුරුලූ ගී
දැන් පන නල සබෑ වුනේ

සුලගේ රහසක් කීවා
පියමං වෙරලේ
සුලගයි මැකුවේ රල නෑ
සැගවූයේ ඇයි
ඈත යයි රූ

ඇල දොල කදු මැලි වී
ගිනි පොකුරත් සුවයක් වූදා
සදෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි.....
සයුරේ සයුරේ.....

ගායනය :ශශිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද :අතුල රංසිරිලාල්






9 ක් අදහස් දක්වන ලදී:

චතුර.... said...

ඕකේ සයිස් එක කොච්චරක් විතරද..? ඩවුන්ලෝඩ් ලින්ක් එකක්ද නැත්නම් කෝමද ගන්නේ..?මටත් ඕනේ එහෙනම්..

සංකල්ප said...

අන්න නියම කතාව.
අපි ඉස්සර මාරම ආසාවෙන් බලපු කතාවක්. ඕනේ ඉන්න මුහුදු කොල්ලකාරයා වගේ එකා පට්ට.

Anonymous said...

දැක්ක ගමන් බ්‍රේක් නැතුව ආවේ මේ පැත්තේ...හී හී..මේ මටත් ඕනෝ...දුන්නු යාලුවට පින් පිට පින් ඕන් ඈ..

පිස්සු පුසා said...

@චතුර :සයිස් එක 9GB විතර වෙනවා යාලුවා.මට මේල් එකක් දාන්න..ස්තූතියි යාලුවා මේ පැත්තේ ආවට...

@මධුරංග :හිකිස් පර්සන්ස් ගැනද මේ කියන්නේ???ස්තූතියි යාලුවා හැමදාම වගේම අදත් මේ පැත්තේ ආවට...

@අසනි :ස්තූතියි යාලුවා හැමදාම වගේම අදත් මේ පැත්තේ ආවට...මට මේල් එකක් දාන්න.

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

මචෝ තැන්ක්ස් මම ගැනත් දැම්මට
උවමන අයට ඕනිනම් සීරියස් එක දෙන්නම්
සයිස් එක 7.52 GB

තැන්ක්ස් පිස්සු පුසා

පිස්සා පලාමල්ල said...

උබ හොය හොයනේ උන්නේ ඕක... එළ එළ... අනේ බන් ඊලඟ පාරවත් ආවම උබේ ඔය කතා සැට් එක කොපි කරගන්න ඕනි...

පිස්සු පුසා said...

@රංජිත් කුමාර :එල මචන්...මම එහෙම උබ ගැන නොකිව්වොත් ඒක උබට කරන අසාදාරනයක්...

@පිස්සා පලාමල්ල :එල එල මට මේලක් දාන්න,,මට ඕං ඔශීන් මේ පාරවත් ඕනා හරිද... :D

Mind Therapy - Open universe said...

යාලුවේ අනේ මටත් ඕන සීනා සීරිස් එක කොහොමද ගෙන්න ගන්නේ..
මගේ gmail එක rtlsc1990@gmail.com...

Post a Comment