Sunday, August 7, 2011

මගහැරුනු දැනුම..


"ඔයාට මම ආදරය කරන බව ඔයාට දැනෙන්න ගොඩක් කල් යන බව මට දැනුනා.මට ඒ ගැන ඔක්කොම හරියට කියන්න තරම් දැනුමක් නැහැ"


ඔහුට හෝ ඇයට මගහැරුනු දැනුම කුමක්ද??එසේ නම්,තමන්ට කිසියම් මගහැරුනු දැනුමක් ඇති බව,දැන ගන්නට බාවිතා කල දැනුමක්,දැන් ඔහුට හෝ ඇයට ඇත.එසේ නම් එය කුමක්ද??


මෙය කියවන ඔයාලට පෙනෙන තරමට එය සැබෑ අභියෝගයක් ලෙස නොපෙනෙනු ඇත.එම නිසාම මෙයට සරල පිලිතුරක්ද ඇත.මම ඔබෙන් අසන්නේ මෙයයි"ඔබේ පිලිතුර කුමක්ද???"..


මට මේක බුකියෙන් හම්බුනේ.පුලුවන් නම් ඔයාලත් කියවලා හිතලා බලලා උත්තරයක් දෙන්න කෝ ඕං...

6 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

මට නම් මේ ප්‍රශ්න වලට උත්තර නෑ. ඒ නිසා මම් අනිත් කට්ටිය උත්තර ලියනකන් බලාගෙන ඉන්නවා.මොකද මට මේ දැනුම ගැන හරි වැටහීමක් නෑ.

චතුර.... said...

මොකක්ද ඔය කියන දැනුම ඇත්තටම..? තේරුනේ නෑ .. ඔය කියන්නේ දෙන්නා අතර අවබෝධාත්මක බව අඩුවීමෙන් ඇති වෙලා තියෙන දෙයක්ද..? දැනුම කිව්වේ දෙදෙනා අතර අවබෝධය වගේ දෙයක්ද..?

නාකියා said...

විග්‍රහ කිරීමට නොහැක. :(
සමාවන්න.

හිස් අහස said...

මම තවම හිතමින් ..

පිස්සු පුසා said...

@මධුරංග :අනේ එහෙම කියලා බෑ..පොඩ්ඩක් හිතලා බලලා කියන්න ;)

@චතුර :හරියට හරි යාලුවා...අවබෝධය..ඒත් තවත් දෙයක් තියෙනවා

@නාකියා :අයියෝ එහෙම කියලා බෑ නේ :(

@හිස් අහස :ස්තූතියි මේ පැත්තේ ආවට...ම්ම්ම් හිතලා කියන්නකෝ...

Unknown said...

නෝ කමෙන්ට්ස්

Post a Comment