Saturday, August 6, 2011

සිංහ ලෝකය...


නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රඛිලයක් සේ...

නොසැලී මායන මාවතේ
සිංහ ලෝකයේ....
සුළන් රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි....
ගලා එන මණ්දාකිණී
හමා යමි හමු වෙන තුරා
ජීවිතේඋතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්....

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි
ගලා යන දහසක් නදී
බලාසිටි මා එනතුරා
නිරතුරුව අභිමානයෙන්....

7 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

පාන්දරම සිංහ පැටියෙක් නැගිටලනේ..හික්ස්

සංකල්ප said...

මාත් මාරම ලයික් සිංදුවක්. මොකෝ බීර එකක්වත් බිව්වද !!!! හික්ස් :)

ප්‍රසංග said...

යමු..යමු..ගොරවන්න එපා කට්ටිය බය වෙන්න පුලුවන්...

සාතන් said...

සිංහයො නම් හොඳයි සිංහ බියර් තමයි නරක...

චතුර.... said...

අනිවා පූසා බීර බීලා..

පිස්සු පුසා said...

@අසනී :හිකිස්..;)

@මධුරංග :ඔව් මාත් මාර ආසයි.නැහැ යාලූ මොන බීරද ලොල්

@ප්‍රසංග :හි හි එල එල යමු

@සාතන් :ඇයි ඒ සිංහ බියර් නරක හික් හික් ලොල් ;)

@චතුර :අපෝ නැහැ මම නම් ඇල්වතුරත් නිවලනේ බොන්නේ ;)

Unknown said...

මෙන්න පුසෝ සිංහයෝ වෙලා...මොකද මල්ලි ටැලන්ට් එකට ඔය සින්දුව කියන්නද ඉන්නේ ;)

Post a Comment