Tuesday, August 2, 2011

කවිය...



මං ගියේ,
තැබිලි ගෙඩි,
එකක් දෙකක් එක්ක,
කොක් බඩියක් ගෙන්න....
ඒවා ඉවරලු...
පොල් ගෙඩි,
එකක් දෙකක් එක්ක,
මෙගා එකක් දෙන්නද අහනවා...

මොකෝ කරන්නේ ගේන්නද...???

4 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

තැඹිලි ගෙඩි දෙකක් එක්ක බඩියක්ම ගනින් යාලුවා!!! ලොල්

පිස්සු පුසා said...

ඔව් එක තමා යාලුවා..ලොල් ;)

සංකල්ප said...

එපා එපා. පොල් එපා. තැබිලි හොදා !!!

පිස්සු පුසා said...

@මධුරංග : හික් හික් ඒක තමා.අපි ගනී පොල්.. ;)

Post a Comment