Saturday, August 6, 2011

21 වැනි සියවසේ ප්‍රස්ථා පිරුලු


යාහූ නැති තැනට ගූගල් පණ්ඩිතයාලු...
අවුට්ලුක් ලෙඩේට ඉයුඩෝරා වලට සෙටිංග්ස් දානවා වගේ...
අයි.බී.එම් දීලා ඇපල් ගත්තා වගේ...
බිල් ගේට්ස් යුනිටි ප්ලාසා ගියා වගේ...
ඔරකල්ගේ අම්මගෙන් පේන අහනවා වගේ...
නොකෙරෙන ප්‍රොජෙක්ට් එකට කෝඩින් ගිගාබයිට් හතකුත් තව බයිට් දෙක තුනකුත් ඕනලු...
වර්ඩ් දන්න මිනිහට නෝට් පෑඩ් කඩා පානවා වගේ..


මේවා සමහර විට ඔයාලා අහලා ඇති.මට මේක ඊයකින් ආවේ.දාන්න හිතුනු නිසා දැම්මා ලොල්..

9 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

නැගිටින්නෙයි..දොයියන්නෙයි බ්ලොගෙන්මයි නේද?
මරු පිරුළු ටික..හික්ස්

නාකියා said...

+ පූසගේ බ්ලොගේ වගේ.

ඔන්න මාත් එකක් එකතු කොලා.

සාතන් said...

bugs නැති වින්ඩෝස් OS එකක් ඉල්ලුව වගේ...
7 තීම් එක දාල XP දුන්න වගේ..
ඩයලොග් ලගෙ අන්ලිමිටඩ් වගේ...

සංකල්ප said...

නියමයි නේ !!!
පට්ට ප්‍රස්ථා පිරිලු ටිකක් !!!

ප්‍රසංග said...

මරු..මරු..නියම ප්‍රස්තා පිරුලු ටිකක්...

චතුර.... said...

පළවෙනි එකට ගූගල් නැති තැනට යාහූ පන්ඩිතයාලු කිව්වම මොකද..?

පිස්සු පුසා said...

@අසනී :හි හි

@නාකියා :පට්ට..ඒත් ඇයි එහෙම කිව්වේ ලොල් ;)

@සාතන් :"ඩයලොග් ලගෙ අන්ලිමිටඩ් වගේ..." සිරාවට :D

@මධුරංග :කොහොමද??නියමයි නේ ;)

@ප්‍රසංග :ස්තූතියි යාලුවා...

@චතුර :හි හි ඒකත් නරකන නෑ

බිඟූ said...

හික්ස් කිව්වලු

zup said...

Lap eka wenuwata sim eka gaththa wage

Post a Comment