Sunday, October 30, 2011

හුග කාලෙකින්...



අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ...ඉතින් ඔන්න පිස්සු පූසා මේ මකුලුදැල් තොගේ කඩලා දාලා ආයෙමත් කොටන්නයි සූජානම.ඔහොම ඉන්ට මේකේ මකුලු දැල් තොගේ කඩනකන්.පොඩි උදව්වකුත් ඕනා මේවා කඩන්න.මොකද මට තනියෙන් මේක සුද්ද කරන්න බෑනේ.


හරි හැමෝම බලනවා ඇති මම කොහේද අතුරුදහන් උනේ කියලා.මේ සමෙස්ටර් එකේ ෆයිනල් එක්සෑම් තිබ්බ නිසා තමයි මට කොටන්න බැරි උනේ.ඔන්න ඒ ඔක්කොම ඉවර කරලා අද තමා වෙලාවක් හම්බුනේ කොටන්න.මගේ උපන් දිනයට සුබපතපු හැමෝටම ස්තූතියි.පරන පෝස්ට් වලටත් රිප්ලයි කමෙන්ට් දාන්න බැරිඋනා වැඩ වැඩි නිසා.සමාවෙන්ට ඕනා.


යාලුවන්ගේ පෝස්ට් එකක් වත් කියවන්න හම්බුනේ නෑ මේ මාසේ.හෙමිහිට එක එක කියවන්නම්.එක්සෑම්,ඔන්ලයින්,එසයින්මන්ට්,ප්‍රොජෙක්ට් අපෝ.......මට මේවා එපා වෙලා තියෙන්නේ.ගොඩක් දේවල් තියේනවා කොටන්න.

පලි:යාලුවන්ට මාව අමතක වෙලා නෑනේ..???

4 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

ඔන්න මට නම් අමතක උනේ නෑ. මම් දිගටම එනවා ඈ.
ෆයිනලුත් හොදට කරගත්තා කියලා හිතනවා.
ආයේම ලියන්න ආපු එකට සතුටුයි. :)

Unknown said...

තව ඉවර නැහැ මල්ලි...ඊළග අවුරුද්දේ තමයි වැඩ පටන් ගන්නේ.. ;)

Anonymous said...

ආයෙත් කොටමු එහෙනම්!

පිස්සු පුසා said...

@මධුරංග :හි හි ස්තූතියි අයියා.ඒක මට ලොකු ශක්තියක්...

@ChammA:අපොයි...

@නදීර :අනිවා යාලුවා..ස්තූතියි..

Post a Comment