දිනය :1990.10.02
ස්ථානය :ගාල්ල මහමෝදර රජයේ රෝහල
වේලාව :හරියටම මතක නැහැ
දැනට අවුරුදු 21 කට කලින් අද වගේ දවසක බෙන්තර ගගෙන් එහා සුන්දර දකුණු බිමේ කවුරුවත් නොදන්නා එක්තරා සිදුවීමක්.ඒ දවස අපේ පවුලේ කාටවත් අමතක නොවෙන දිනයක් වෙන්න ඇති.පවුලේ වැඩිමහල් පුතාට හා බිරිදට පුත්‍රයෙක් උපත ලැබුවා."තවත් යගම පරම්පරාවට කොලු පැටියෙක්"හැමෝම සතුටු උනා.
උපතින් කොච්චර කැත උනත් උණහපුලු අම්මාට තමන්ගේ පැටියා වටිනවා සේම එම දයාබර අම්මා තමන්ගේ පුතාට අසීමිත ආදරයක් දැක් වූවා.ඒ වගේම තමා ඒ පුතාගේ තාත්තාත්,තාත්තාගේ සහෝදර සහෝදරියනුත් ඒ කොලුවාට බොහෝසෙයින් ආදරය දැක් වූවා.ඒ කොලුවාගේ ලොකු නැන්දා කොලුවාට නමක් හිතුවා.ඒ නමට හැමෝම කැමති උනා.ඉතින් ඒ කොලුවා එදා ඉදන් ලොකු නැන්දා දාපු නමින් රෙජිස්ටර් උනා.
පස්සේ කොලුවා නගරේ පාසලකට දැම්මා.දකින දකින හැමෝම
"කොලුවෝ උබ හොදට ඉගෙනගනින්..."
"කොලුවෝ උබ ඉගෙනගෙන හොද ලොකු මහත්තයෙක් වෙලා හොද රස්සාවක් කරපන්.."
යැයි පැවසූ විට කොලුවාට වෙනදා මෙන් හිතට ප්‍රශ්න ගොඩක් ආවා.
"මොකද මේගොල්ලෝ මට ඉගෙනගන්නම කියන්නේ...??"තව තව ආපු ප්‍රශ්න ඒ කොලුවාට මතක නැත.
ඒ කොලුවාට තවත් මල්ලිලා දෙන්නෙක් හම්බුනා.ගෙදර සහෝදරත්වයෙන් පිරී ඉතිරී ගියා.තුන් දෙනාම එක කාමරේ දමා සහෝදර බැදීම ඒ දෙමපියන් ඒ කොලුවෝ තුන් දෙනාට කියලා දුන්නා.එක කාමරේ,ඇදවල් දෙකක් එකට තියලා නිදා ගනිද්දී,එක අල්මාරිය තුනට බෙදලා,එක පොත් මේසේ තුනට බෙදලා පාඩම් කරද්දී ඒ තුන් දෙනාගේ සහෝදර ප්‍රේමය තුන් දෙනාම අදුර ගත්තා.
ඉතින් කවුද මේ කොලුවා??
"කවුරු උනත් අපිට මොකෑ බං..??"
"නෑ බං පොඩ්ඩක් හොයලා බලන්න එපැයි මොකාගෙද උපන්දිනේ කියලා..!!"
උපන් දිනේ...කවුද කිව්වේ උපන්දිනේ කියලා..??
තව එකෙක් "ඔය උඩින් කියලා තියෙන්නේ කේක් ඕනා කට්ටිය මෙහෙට එන්න කියලා.උගෙන් කේක් කෑල්ලක් වත් ඉල්ල ගන්න ඇහැකිනේ..."
අහ් කේක් කිව්වමයි මතක් උනේ.අද මගේ උපන්දිනේ නේද බොලව්...
ඔයැයිලාට කේක් ඕනෙයි..???
නොදුන්නොත් මට මෙතන ඉන්න හම්බෙන්නේ නැහැනේ...හි හි...එහෙනම් මෙන්න කේක්.බෙදා හදාගෙන කන එකයි තියෙන්නේ.
ඈ බොල පිස්සු පූසට 21යි ද..??
"ඔය කියන්නේ..!!!"
"අපිට කේක් විතරක් මදී.."
"තව මොනවද බොල ඕනා..??"
"සැර ජාති එහෙම නැද්ද? ;)"
"තියෙනවා දෙන්නම් බොලාට මුල්ල පටස්...දේශීය නිෂ්පාදන.."
"එලකිරි..සිය රටදේ සිරි සැපදේ.."
පලි :මුල්ල පටස් සදරුගේ හිස් අහසින් උපුටා ගැනීමකි.මේ වි්යාපාරයට සදරුගේත් මගේත් කිසිදු සම්බන්දයක් නොමැත.
පපලි :අනතුරු දායකයි.ප්‍රවේසමින් පරහරණය කරන්න.සිදුවන අතුරු ආබාධ ගැන වගකියනු නොලැබේ.
ස්ථානය :ගාල්ල මහමෝදර රජයේ රෝහල
වේලාව :හරියටම මතක නැහැ
දැනට අවුරුදු 21 කට කලින් අද වගේ දවසක බෙන්තර ගගෙන් එහා සුන්දර දකුණු බිමේ කවුරුවත් නොදන්නා එක්තරා සිදුවීමක්.ඒ දවස අපේ පවුලේ කාටවත් අමතක නොවෙන දිනයක් වෙන්න ඇති.පවුලේ වැඩිමහල් පුතාට හා බිරිදට පුත්‍රයෙක් උපත ලැබුවා."තවත් යගම පරම්පරාවට කොලු පැටියෙක්"හැමෝම සතුටු උනා.
පස්සේ කොලුවා නගරේ පාසලකට දැම්මා.දකින දකින හැමෝම
"කොලුවෝ උබ හොදට ඉගෙනගනින්..."
"කොලුවෝ උබ ඉගෙනගෙන හොද ලොකු මහත්තයෙක් වෙලා හොද රස්සාවක් කරපන්.."
යැයි පැවසූ විට කොලුවාට වෙනදා මෙන් හිතට ප්‍රශ්න ගොඩක් ආවා.
"මොකද මේගොල්ලෝ මට ඉගෙනගන්නම කියන්නේ...??"තව තව ආපු ප්‍රශ්න ඒ කොලුවාට මතක නැත.
ඒ කොලුවාට තවත් මල්ලිලා දෙන්නෙක් හම්බුනා.ගෙදර සහෝදරත්වයෙන් පිරී ඉතිරී ගියා.තුන් දෙනාම එක කාමරේ දමා සහෝදර බැදීම ඒ දෙමපියන් ඒ කොලුවෝ තුන් දෙනාට කියලා දුන්නා.එක කාමරේ,ඇදවල් දෙකක් එකට තියලා නිදා ගනිද්දී,එක අල්මාරිය තුනට බෙදලා,එක පොත් මේසේ තුනට බෙදලා පාඩම් කරද්දී ඒ තුන් දෙනාගේ සහෝදර ප්‍රේමය තුන් දෙනාම අදුර ගත්තා.
ඉතින් කවුද මේ කොලුවා??
"කවුරු උනත් අපිට මොකෑ බං..??"
"නෑ බං පොඩ්ඩක් හොයලා බලන්න එපැයි මොකාගෙද උපන්දිනේ කියලා..!!"
උපන් දිනේ...කවුද කිව්වේ උපන්දිනේ කියලා..??
තව එකෙක් "ඔය උඩින් කියලා තියෙන්නේ කේක් ඕනා කට්ටිය මෙහෙට එන්න කියලා.උගෙන් කේක් කෑල්ලක් වත් ඉල්ල ගන්න ඇහැකිනේ..."
අහ් කේක් කිව්වමයි මතක් උනේ.අද මගේ උපන්දිනේ නේද බොලව්...
ඔයැයිලාට කේක් ඕනෙයි..???
නොදුන්නොත් මට මෙතන ඉන්න හම්බෙන්නේ නැහැනේ...හි හි...එහෙනම් මෙන්න කේක්.බෙදා හදාගෙන කන එකයි තියෙන්නේ.
ඈ බොල පිස්සු පූසට 21යි ද..??
"ඔය කියන්නේ..!!!"
"අපිට කේක් විතරක් මදී.."
"තව මොනවද බොල ඕනා..??"
"සැර ජාති එහෙම නැද්ද? ;)"
"තියෙනවා දෙන්නම් බොලාට මුල්ල පටස්...දේශීය නිෂ්පාදන.."
"එලකිරි..සිය රටදේ සිරි සැපදේ.."
පලි :මුල්ල පටස් සදරුගේ හිස් අහසින් උපුටා ගැනීමකි.මේ වි්යාපාරයට සදරුගේත් මගේත් කිසිදු සම්බන්දයක් නොමැත.
මෙය මුදල් ගෙවා ප්‍රචාරණය නොකල දැන්වීමකි!
12 ක් අදහස් දක්වන ලදී:
මල්ලිට සුබම සුබ උපන්දිනයක් වේවා !!!
කේක් කෑල්ලක් කාලා වොඩ්කා චුට්ටක් ගන්න තිබ්බා නම් ගින්දර. මුල්ල පටස් එපා.
සුභ උපන්දිනයක් පූසො...
සුබ උපන් දිනයක් වේවා අපේ පිස්සුවට...!!!
ජයෙන් ජය පතනවා යාලු..
හෙණ හැපි උපන්දිනයක් හා හැපි අලුත් අවුරුද්දක් වේවා! :D
දිලිසෙන කොලේක ඔතල රිබන් එකක් ගැටගහල දෙන්න දෙයක් නෑ ! මෙන්න මේක බාගෙන යන්නකො!
https://mzkg6w.blu.livefilestore.com/y1pkmWeRXAIxu3vr4YMzrzkPMGdS1Trx62XdR0rOvK2megHCLVu3iveKIrQ6wD7OoWJttc1BSsQwVEbBmgCS1kncA/Track%2012%20-%20Me%20Heenaye.mp3?download&psid=1
සුභම සුභ උපන්දිනයක් පූසෝ... ඔන්න මම කේක් කෑල්ලක් කෑවා..
සුබ ම සුබ උපන්දිනයක් වේවා මලයා...
ජය,,
කෝ ඉතින් අද දැක්කේවත් නැහැනේ විශ් කරන්න..එහෙනම් ඉතින් කේක් කෑල්ලක් ඉල්ලගන්නත් තිබ්බ.. ;)
පරක්කු උනාට සොරි.සුභ උපන්දිනක් වේවා!
මගේ එකත් coming soon!!!!!!!!!!!!!!!1
දැනුයි දන්නෙ... ඔන්න මාත් සුබ උපන්දිනයක් කියලා සුබ පතනවා..!! මේ පැත්තෙ ආවෙ අදමයි..
@මධුරංග :හි හි තැන්කිව් වේවා....ඇයි ඒ මුල්ල පටස් ශෝක් නේ..ලොල්
@සාතන් :බොහොම ස්තූතියි සාතන් අයියා..
@අසනි :බොහොම ස්තූතියි යාලු...
@තනි අලියා :බොහොම ස්තූතියි යාලුවා...
@Dinesh :බොහොම ස්තූතියි යාලුවා..
@Gayan :බොහොම ස්තූතියි අයියා..
@ChammA :මම ඇවිත්නේ හිටියේ..අයියෝ අපරාදේ කේක් දෙනවා ආවනම් අනිවා..
@නදීර :ඒකට කමක් නැහැ යාලුවා..බොහොම ස්තූතියි..
@හංසි :බොහොම ස්තූතියි යාලුවා..ආයෙත් එන්න මේ පැත්තේ...
Post a Comment