Tuesday, September 20, 2011

සමහර පිරිමි කසාද බදින්නේ නැතුව බල්ලෝ හදන්නේ ඇයි??මෙන්න ඒකට හේතු....




මේක මට මේල් එකකින් ආපු එකක්.බලන්නකෝ හොදද කියලා


1.මිනිහා පරක්කු වෙන තරමට ඒක දකින්න ආසාවෙන් ඉන්නේ බල්ලා වීම.
2.ඔබේ බල්ලාට වෙන බල්ලෙකුගේ නමින් කතා කරාට ඌට නෝටිස් නොවීම.
3.ඔබේ බඩු බාහිරාදිය බිම විසුරුවා දමා යන තරමට බල්ලාට ආතල් වීම.
4.බල්ලාගේ දෙමාපියන් කිසි දිනෙක බල්ලා සොයා නො ඒම.
5.ඔබ හයියෙන් කෑගහන තරමට බල්ලාට ෆුල් ෆන් වීම.
6.ඕනෑම වෙලාවක ඕනෑම මගුලකට රෙඩි පිට සිටීම.
7.මිනිහා බීලා ඉන්න විට බල්ලාට ඒක ඉන්ට්‍රස්ටින් වීම.
8.මිනිහා මර රෑ නින්දෙන් ඇහරවා"මම මැරුනොත් ඔයා වෙන බල්ලෙක් හදාගන්නවාද?"වැනි ගොන් ප්‍රශ්න නෑසීම.
9.බල්ලා/බැල්ලිට පැටවුන් ලැබුන විට පත්තරේ ඇඩ් එකක් දමා විකිනිය හැකි වීම.
10.මිනිහාගේ ලගින් තව බල්ලෙකුගේ සුවදක් ආවොත් බල්ලාට එය හෙන ඉන්ට්‍රස්ටින් වීම.
11.බල්ලා ගෙදරින් යනවිට ගෙදර තියෙන බඩු වලින් බාගයක් ඔතාගෙන නොයාම.


පලි :ඔන්න මේක කියවලා මට ගැහැනු පාර්ශවෙන් විරොධතා එල්ල කරන්න එහෙම එපා.පොඩ්ඩක් හිනා වෙන්න මේක දැම්මේ හොදේ..ලොල්

10 ක් අදහස් දක්වන ලදී:

මාධව විදුරංග said...

පට්ටම පෝස්ට් එක! ඇත්තටම ගෑනුන්ගෙන් තියන කරදරේ එක්ක බලද්දි බල්ලා අඩුම තරමේ නට්ට හරි වනනවා! කොච්චර දෙයක්ද? ඒකට ගෑනුන්ට නට්ටක් තිබ්බනම් උං ඒකත් කපලා දායි වනන්න වෙන නිසා!

නියම කතාව බං!ඔන්න මං අද පළවෙනි කමෙන්ට් එක දැම්මා!

Anonymous said...

සහතික ඇත්ත.ඒත් ගැහැණු නැතුවත් බෑ නේද?

Anonymous said...

හැබැයි බල්ලගෙ අප්සට් තියනව, කන්න දියයුතු වීම, බිරීම , උඩුබිරීම,

සත්සමුදුර said...

ඒ කතාවේ ඇත්තක් නැත්තෙත් නැහැ...

Dinesh said...

ඒකෙත් ඇත්තක් තියෙනවා...

Anonymous said...

6යි 9යි ප්‍රශ්නවල පොඩි අවුලක් නැද්ද?

....ජනියා.... said...

මට තින ප්‍රශ්නේ 8යි 10යි...

Anonymous said...

මන් නම් ඔය මේල් එක මට එවපු කෙනාට ආදරෙන් කිව්වෙත් "එහෙනන් ඔයා බල්ලෙක් හදා ගන්නකෝ" කියලා විතරයි..

සංකල්ප said...

බල්ලෝ හොදයි අප්පා දැන් ඉන්න කෙල්ලන්ට වැඩිය. මේන්ටේනන්ස් කොස්ට් එක ගොඩක්ම අඩුයි නේ. මොකද බල්ලන්ට ඇහි බැම ගලවන්න, කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න,තොල් පාට කරන්න කියලා යෑ.

Anonymous said...

Aise marune. Kellot ekai. Ballot ekai. Degolloma gandai.....

Post a Comment