Wednesday, September 14, 2011

කොහොම හරි අල්ලගෙන....


ඔයාලා කවුරුත් බලලා ඇති නේ Looney Tunes කාටූන්.මේ ඒවල පින්තූර ටිකක්.බලලා හොදනම් කියන්නකෝ.

මුලින්ම Sylvester and Tweety.ඔයාලට මතක ඇතිනේ Sylvester Tweety ව අල්ලන්න දෙන ගේම.ඔන්න අන්තිමට මෙයා Tweety ව කොහොම හරි අල්ලගෙන.

ඊලගට ටොම් ඇන්ඩ් ජෙරී




රෝඩ් රනර් මතකද. Wile E. Coyote Road Runner ව අල්ලන කරන දේවල්.මෙන්න මෙයා අන්තිමට කොහොම හරි Road Runner ව අල්ලගෙන.


ඊලගට Daffy Duck And Bugs Bunny.දෙන්නා කොහොම හරි දෙන්නවම අල්ලගෙන.




7 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

මේ ෆොටෝ ටික මම් කාටුන් වලින් දැකලම නෑ. මොකද ඔය අල්ලගන්න සීන් නම් දකින්නම වෙලා නෑ. කොහොමහරි අරුන් පැනලා යන ඒවනේ දකින්න වෙන්නේ.

කොහෙන්ද මේ පින්තූර ටික හොයා ගත්තේ.

Anonymous said...

මේ බග්ස් බනී ඉන්න රූප දෙකෙන් එකයිනෙ වෙන්න පුලුවන්????? :O :O

හැබැයි ඔය ටික ඔහොම උනා කියන්නෙ, ලඟදිම ලංකාව ආසියාවේ ආශ්චර්ය ද මොකද්ද එක බවට පත් වෙයි :P :D

හිස් අහස said...

නියම පින්තූර ටික මෙවුවා කවදාවත් සිදු නොවේවි කියලයි මං හිතාන උන්නේ . අන්තිමේදී ඔය වෙලා තියෙන්නේ

Anonymous said...

ඔක්කොම කනපිට නේ...?පව් ට්වීටි...
මේ දවස් වල ඔය කාටුමවල් ටිකම ආයේ යනවා...මරු...

මහිම මදුරංග said...

ට්වීටිගේ කට හඩ මරු නේ

පිස්සු පුසා said...

@මධුරංග :හි හි මේ ටික මට මේල් එකකින් ආපු එකක්.

@තනි අලියා :අහ් ඔව් අනිත් එකෙත් ගතියක් තියෙන නිසා මම දැම්මේ..

@හිස් අහස :හි හි ස්තූතියි සදරුවෝ...

පිස්සු පුසා said...

@අසනි :හි හි ඔයැයි එයාට ආසද??ලොල් ;).අපෝ හඩ කැවීම නම් අන්තිමයි ඒවගේ...

@mahima :හ්ම්..ලස්සනයි ඔරිජිනල් එකේ..

Post a Comment