Thursday, September 8, 2011

කාලය.......




ගෙවුනු පාසැල් දිවිය ......
සුන්දරද මට කෙතරම්.......
සැහැල්ලුයි... ලෙන්ගතුයි....
සමනලුන් මෙන්...... 
පියඹිය අහස්කුස.....
විටෙක අප නැවතෙමින්.....
තව විටෙක දුව පනිමින්.....
ගෙවූ ඒ සොදුරු වූ කාලය...
කොහෙදෝ සැග උනේ...

පලි:මේ ටිකේ වැඩ පොඩ්ඩක් වැඩිවෙලා මේ පැත්තේ එන්නත් බැරි උනා.බුදු අම්මෝ කියවන්න තියෙන පෝස්ට් ටික.කොනක ඉදන් කියවන්න ගන්න ඕනා දැන්.ඊයේ මගේ ඉස්කෝලේ යාලුවෝ ටිකක් සෙට් උනා.ඒකයි මෙහෙම කවියක් දාන්න හිතුවේ.කතා ගොඩක් තිබේ.ටික ටික දාන්නම් ඉතින් ඕං...

5 ක් අදහස් දක්වන ලදී:

දේව් ගේ අඩවිය said...

මාත් බැලුවා මොකද පිස්සු පුසාට උනේ කියලා.. වෙනදා පොස්ට් එකක්වත් මිස් කරන්නේ නැ,, දැන් පැත්ත පලාතේ නැත්තේ අපි ලියනවා හොද නැති නිසාද කියලා හිත හිතා උන්නේ... අහ්... යාලුවෝ එකතු වෙලා මොකද කලේ ඉතින්

Anonymous said...

යකඩ කල්ලියද ඔය සෙට් උනා කිව්වේ.....හික්ස්...

සංකල්ප said...

අර කිව්වත් වගේ යකඩ කල්ලියේ කට්ටියද ?
යාලුවෙක් කාලෙකින් සෙට් උනාම කියන්න නම් කොයිතරම් දේවල් තියෙනවද !!!!

මාධව විදුරංග said...

aththatama ay bn liwwe naththe kalekin!

පිස්සු පුසා said...

@දේවා :අනේ නැහැ යාලූවා..පොඩ්ඩක් බිසී මේ දවස් වල.හි හි පාටි තමා ඉතින් යාලුවෝ සෙට් උනාම

@අසනි :ඔව් යාලූ...

@අසනි :හි හි යකඩ කල්ලිය තමා..අප්පා 11ට හම්බෙලා 10 වෙනකනුත් කතා කරේ ඉස්කෝලේ කරපු දේවල් තමා

@මාධව :පොඩ්ඩක් වැඩ වැඩි උනා යාලුවා..ආයෙත් ලියන්න ගන්න ඕනා...

Post a Comment