හ්ම් ඔන්න 2011 අවුරුද්දත් ගෙවිලා 2012 අවුරුද්දත් ලැබුවා...කවුරුත් ඉතින් තව අවුරුද්දකින් වයසට ගියා හා සමානයි...කෙසේ වෙතත් මේ ලැබුවා වූ 2012 නව වසර
ඔබ සියලු දෙනාට
කිරියෙන් පැණියෙන් ඉතිරෙන
කරදර ජරමර
බරබර නැති
පොලිස් කේස් නැති
වලි නැති
බාලිදි නැති
සියලු පැතුම් ඉටුවන
වාසනාවන්ත
රසබර සුන්දර මනහර වු
ජොලිබර එකක් වෙවා....!!!
වේලි වේලි ඉන්න උන්ට කෑලි සෙට් වේවා...!!!
ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!
Wishing You a Happy Prosperous New Year...!!!
පලි : සෙට් වෙන උන් සෙට් වෙයල්ලා...අනිත් උන් බයිට් කාපල්ලා...!! ;)
10 ක් අදහස් දක්වන ලදී:
මම් එහෙනම් බයිට් කන්න සෙට් උනා.
පිස්සු පූසා මල්ලිටත් ලැබුවා වු නව වසර සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා !!
සුභ අළුත් අවුරුද්දක් මල්ලී..
මමත් එහෙනම් බයිට් කරන ගමන් ම සුබ පතනවා...
සුභ අළුත් අවුරුද්දක් වේවා...
ඔබටත් එසේම වේවා!
"වේලි වේලි ඉන්න උන්ට කෑලි සෙට් වේවා...!!!"
මේක ගොඩක් වැදගත් ප්රාර්ථනාවක්..
ඔය දරුවටත් ඔය කියන සියලුම දේවල් අඩු නැතිව ලබේවා නව වසර පුරාම
සුභ නව වසරක් වේවා !
ඔන්න පරක්කු වෙලා හරි මාත් සුභ මෙව්වා එකක් වෙන්න කිව්වා...
ඔබටත් සුභ නව වසරක් වේවා...
අඩේ මේක සිරා බ්ලොග් එකක් වගේ . . මට මේක මිස් උනේ කොහොමද අප්පා?
Post a Comment