ස්ලිට් එකේ අපි ගත කරන ජිවිතෙන් බිදක්...
අලුත් සමෙස්ටර් එකක්ම ආවම
අපි
---------------------------------------
පලවෙනි සතියෙන් පස්සේ,
---------------------------------------
දෙවෙනි සතියෙන් පස්සේ,
---------------------------------------
mid-term test එකට කලින්
---------------------------------------
mid-term test එක අතරේ
---------------------------------------
mid-term test ඒකෙන පස්සේ
---------------------------------------
final exam එකට කලින්
---------------------------------------
final exam schedule එක දැනගත්ත ගමන්
---------------------------------------
final exam එකට දවස් 7 කට කලින්
---------------------------------------
final exam එකට දවස් 6 කට කලින්
---------------------------------------
final exam එකට දවස් 5 කට කලින්
---------------------------------------
final exam එකට දවස් 4 කට කලින්
---------------------------------------
final exam එකට දවස් 3 කට කලින්
---------------------------------------
final exam එකට දවස් 2 කට කලින්
---------------------------------------
final exam එකට දවස් 1 කට කලින්
---------------------------------------
exam එකට කලින් දවසේ රැ
---------------------------------------
exam එක වෙලාවේ
---------------------------------------
exam hall ඒකෙන එලියට ආවම
---------------------------------------
final exam එකට පස්සේ නිවාඩුවේදී
කොහොමද අපේ ජිවිතේ
14 ක් අදහස් දක්වන ලදී:
අපේ කියලත් ඒ හැටි වෙනසක් නෑ බං!හැබැයි ඔකේ කලින් දවසේ කියල තියන එක සතියකට කලින් වගේ වෙනවා!
එහෙනම් එහෙනම්..ඔහොම නැතිව ඉතින් කොහොමද
ඉගෙන ගන්න එක + පිස්සු කෙලින එක + කෙලඋනාම අප්සෙට් යන එක ඔක්කොම ඔතන තියෙනවනේ :D
අපේ කියලත් මහ වෙනසක් නෑ අයියෝ....සමහර අපේ වර්ගේ අයනන් පේපරේ ලියලා එලියට එන්නේ එකෙක් මැරුණු ගානට...හික්ස්...
නියමයිලු ඈ ජීවිතේ මල්
එල! එල! ඕක ස්ලිට් එකට නෙමෙයි බං හැම තැනටම පොදුයි!
මල්ලි ස්ලිට් එකේද. මම් අදමයි දන්නේ.
නියමයි යෑ.
@Sabith :හි හි මට හිතා ගන්න පුලුවන් එහෙම උනාම ලොල්
@ChammA :හි හි ලොල් ;)
@අසනී :අනේ මම නම් පේපර් එක ලියලා එලියට එන්නේ ෆුල් ආතල් එකේ :)..මොකද කරදරයක් ඉවර වෙලානේ
@හිස් අහස :හි හි මල්ද කියලත් අහනවා...ලොල්
@මාධව :හි හි ඒක තමා
@මධුරංග :ඔව් අයියා...තැන්කිව් වේවා...
සුපිරි..... :D
aMMALAGE TATTALAGE SALLI DAHAS GANAN WIYADAM KARALA SLIIT AWITH APU WADE KARA GANNE NATHUWA FUN ARAGENA EXAM FAIL WELA JOB NATHUWA KELAPU PISSU MATHAK KARAGENA SWAYAN VINDANAYAKA YEDENNA TAMAI UMBALATA WENNE.
sLIIT EKA HARI POT EKA KIYAL SAMAHARA KABBO HITHAGENA HITIYATA UMBALA HITHANA THARAM DESCENT EKAK OKE NAHA. SLIIT EKE BIT GATTA POL KADANA UNUTH INNAWA WAHI WAHALA. EHEW THANE UMBALA INDAGENA NIKAN j'PURA CAMPUS EKE HND EKATA WAGE LOKUWATRA HITAGENA INNE, ANE MEHEMATH GEMBO.
Ane mehema narith innawane....thamanta yaganna bari unama itin ohomawat kiyapanko.ubala wage nari inna handa tama ban SLIIT 1 nasthi wenne.nathnam SLIIT 1 kiyanne moratuwata passe thiyena hodama 1k.ubala wage kisi deyak nodanna linde inna ata gembanta itin mewa kiyala wadak na.BIT gahala pol kadana harak one campus 1ka innawa.SLIIT 1ke witarak neme nariyo.uba campus yanawanam eket innawa one taram pol kadana harak.samahara wita itin ubat e wage 1k wenna athi. ANE DEVIYANE ME WANDURATA OBA WAHANSE MOLE TIKAK HARI DUNNANAM MEVANI GON KATHA KEEMA NAWATHTHAINE...
Ano : hari.. dont predict too much..wait and see how world goes.. how ppl goes on.
මචන් ඇනෝ මම ඕකට පෝස්ට් එකකින් උත්තර දෙන්නම්...තමන්ගේ නමින් ඇවිත් කමෙන්ට් දාන එක තමයි හොදම ක්රමේ.මොනවා උනත් උබ ගැන මට දුකයි..
Post a Comment