tag:blogger.com,1999:blog-3772113403154092478.post7728141190552114840..comments2023-10-17T15:12:16.081+05:30Comments on වල් පල්: පොඩි කාලේ කියවපු පොත් සෙට් එකක්.....පිස්සු පුසාhttp://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3772113403154092478.post-53935887176157941792017-05-07T18:13:06.205+05:302017-05-07T18:13:06.205+05:30හොද ලිපියක්, මාත් පොඩි කාලේ ආසාවෙන් කියවපුව. පොඩි ...හොද ලිපියක්, මාත් පොඩි කාලේ ආසාවෙන් කියවපුව. පොඩි වැරැද්දක් තියෙනව, මට මතක විදිහට බස්තියන්ගේ සොහොන කතාවේ මරන්නේ ප්‍රින්සිපල් සර්ව, බස්තියන්ගේ පුත්තු දෙන්න එකතු වෙලා, සර්ගේ රේස් ඔට්ටුවෙ සල්ලි ගන්න, ඊට පස්සෙ තාත්ත මතක් වෙන්න කියල සොහොන හදනව doby එක කෙලින් හිටවල, ගමේ මිනිස්සු මහ සොහෙනෙ කියලත් කියනව.helahttps://www.blogger.com/profile/11958991699263600392noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-63773078704341029472013-03-14T21:09:44.563+05:302013-03-14T21:09:44.563+05:30පොත් කියවපු මල්ලියෙක්. හරි සතුටුයි. මමත් ළමා පොත් ...පොත් කියවපු මල්ලියෙක්. හරි සතුටුයි. මමත් ළමා පොත් කීහිපයක් ලියලා තියෙනවා. Anonymoushttps://www.blogger.com/profile/16930599770443834777noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-72130358260703114772011-11-13T13:52:41.542+05:302011-11-13T13:52:41.542+05:30@අසනි :හිකිස් සිරාවටම.....ලොල්
@readmyeye :හිහි ම...@අසනි :හිකිස් සිරාවටම.....ලොල්

@readmyeye :හිහි මාත් කියෙව්වා රණ රාල,මැක්සිම් ගොර්කිගෙ අම්මා(මේ පොත තාමත් මම ගාව තියෙනවා),ඇට මැස්සා...පොත් ටික නැති උනේ කොහොමද..??පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-67577048082890800272011-11-13T13:51:46.136+05:302011-11-13T13:51:46.136+05:30@Dinesh :හි හි මම ගාව නැත්තේ පොත් 4ක් විතරයි.ඒ ටික...@Dinesh :හි හි මම ගාව නැත්තේ පොත් 4ක් විතරයි.ඒ ටික වෙලාවක ගන්න ඕනා.

@ChammA :අපොයි පුලුවන්.මම ගේන්නම්.

@මුහුදු කොල්ලකාරයා :අහ් බොහොම ස්තූතියි යාලුවා.නැහැ යාලුවා.මට ඒතරම් මතකයක් නැහැ කියෙව්වද කියලාපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-23840002533899237722011-11-13T13:50:09.125+05:302011-11-13T13:50:09.125+05:30This comment has been removed by the author.පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-18512014065989784822011-11-13T13:49:10.952+05:302011-11-13T13:49:10.952+05:30@මධුරංග :හි හි අයියට ඒ ගමේ නමත් මතකයි එහෙනම්.හොද ම...@මධුරංග :හි හි අයියට ඒ ගමේ නමත් මතකයි එහෙනම්.හොද මතකයක්

@තනි අලියා :හි හි.කියවන්න අරන්.චන්දන මෙන්ඩිස්ගේ ඒවා කිය වන්න කලින් ඔරිජිනල් කතා 60 කියවන්න.ඒවා දැන් තියෙන ඒවට වඩා ගොඩක් රසවත්

@කතන්දර :හි හි.ඒ කාලේ පොඩි එකානේ..එකයි. ;) පිලිගනිමි ඔබව සාදරයෙන්පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-57195035420271107092011-10-06T13:01:14.215+05:302011-10-06T13:01:14.215+05:30පොඩි කාලෙ මම කියවපු ආසම පොතක් තමයි 'රණ රාල'...පොඩි කාලෙ මම කියවපු ආසම පොතක් තමයි 'රණ රාල'. මතක හැටියට ජී. බී. සේනානායක ශූරින්ගේ වගේ. එක මම හිතන්නේ දහපාරක් විතර කියෙව්වා හතරෙ පන්තියේදී.
ඊට පස්සේ 7,8,9,10 පන්තිවල ඉගෙනගන්න කාලේ වඩාත්ම ආසාවෙන් කියෙව්ව පරිවර්තන කීපයක්. මැක්සිම් ගොර්කිගෙ අම්මා, සැබෑ වීරයෙක්ගේ කතාවක්, පෙරැලූ නැවුම් පස වගේ රුසියාවේ මුද්‍රිත පොත් මගේ පොත් ලෝකයේ ඉහලින්ම හිටිය. ඒ කාලෙ රුසියානු පොත් ප්‍රදර්ශන වලින් හැම පොතක්ම වගේ එකතු කරගත්තත් පස්සෙ කාලේ රටේ තත්වෙත් එක්ක එව මගේ සන්තකයෙන් ඉවත් උනා. එත් එක පොතක් මගේ අතේ ඉතුරු උනා. ඒ 'ගුරු ගීතය'. එක විතර මම කැමති පොතක් වෙන නැ රුසියානු පරිවර්තන වල. එක එකහුස්මට කියලවල ඉවර කරන්නපුලුවන් හින්දා විසි වතාවක් විතර ඒක කියවල තියෙනව ඒ කාලේ.
උසස් පෙල කරන්න ඉන්නකොට මට හම්බවෙච්ච මගේ ජීවිතේ ආසම පොත සුගතපාල ද සිල්වා මහාත්මයාගේ 'ඇට මැස්සා'. දහ පාරක් විතර ඒක පට්ට ගැහුව. ඒකෙන් හදපු චිත්‍රපටය හොයාගන්න අන්තර්ජාලෙ මම තාමත් උත්සාහ කරනව. ඒ වගේම සුනිල් මාධව මහත්මයාගේ 'හඬනු මැන නිදහස' ටත් මම හරිම කැමතියි. ඒකෙ චිත්‍රපටය ඒ කාලෙම වීඩියෝ හලකින් හොයාගෙන බැලුව. හරිම සංවේදියි.
ඔය ටික අයිතිවෙන්නේ පොඩිකාලෙයි ලොකු කාලෙයි අතරට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-76854366986537335742011-09-30T12:25:11.920+05:302011-09-30T12:25:11.920+05:30මමනම් මතකේ හැටියට කියෙව්ව මුල්ම පොතේ හිට්යේ..පූසෙක...මමනම් මතකේ හැටියට කියෙව්ව මුල්ම පොතේ හිට්යේ..පූසෙක්...හික්ස්...නමත් ඒ වගේ එකක්..බළල් හාමි සිල් ගත්තු හැටි වගේ...ඊට සමාන නමක් හරි වෙන්න ඕනා..

පොතට පතට ආදරේ කරන්න හැමෝටම බෑ යාලු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-36864849766491401412011-09-29T19:50:01.082+05:302011-09-29T19:50:01.082+05:30හප්පා, පිස්සු පුසා මටත් අමතක වෙලා තිබ්බ පොත් ගොඩක්...හප්පා, පිස්සු පුසා මටත් අමතක වෙලා තිබ්බ පොත් ගොඩක් මතක් කරල දුන්න. පොඩි නිවැරදි කිරීමක්. තිලක, තිලක හා තිලකා ලිව්වේ ටි.බි. ඉලංගරත්නයන් නේද ? 'විලම්බීත' ඔය සෙට් එකේ මුල් පොත. ගුණදාස ලියනගේ ලියපු මල්ලිගෙ විත්ති කියවල තියෙනවද?
පොත් වල පිට කවර ටික නං මරු.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-17449507645600681332011-09-29T19:39:52.752+05:302011-09-29T19:39:52.752+05:30අඩේ මේ ෂර්ලොක් හෝම්ස් ටි.වී සීරිස් එක තිබේද..එසේනම...අඩේ මේ ෂර්ලොක් හෝම්ස් ටි.වී සීරිස් එක තිබේද..එසේනම් මට එය ගන්නට හැකිද :DAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-25292506122209381832011-09-29T18:50:36.589+05:302011-09-29T18:50:36.589+05:30ශර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම මගේ ලගත් තියෙනවා... මාර...ශර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම මගේ ලගත් තියෙනවා... මාරම ආසාවෙන් ඒ ටික කියෙව්වේ.....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-54254502870745396422011-09-29T16:35:01.588+05:302011-09-29T16:35:01.588+05:30නිකං ළමා පොත් නේ පොඩි කාලේ කියවල තියෙන්නේ
මං නං මු...නිකං ළමා පොත් නේ පොඩි කාලේ කියවල තියෙන්නේ
මං නං මුලින්ම කියෙව්ව නවකතාව පෙම් කතාවක!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-54982899687393933332011-09-29T16:15:18.683+05:302011-09-29T16:15:18.683+05:30හත්පණ නම් කියෙව්ව, ශර්ලොක් හෝම්ස් කතාත් කියවනව! කි...හත්පණ නම් කියෙව්ව, ශර්ලොක් හෝම්ස් කතාත් කියවනව! කියන්න ලැජ්ජයි ඔක්කො කියවල ඉවර කරන නෑ! මම පොඩිකාලෙ පට්ට පොතක් කියෙව්ව....... $#$!රන් පුහුල් නිධානය$#@ කියල..... එහෙම්පිටිම්ම තියෙන්නෙ ලංකාවෙ ජනකතා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-16905261610365002022011-09-29T15:19:45.741+05:302011-09-29T15:19:45.741+05:30සිංහල පොත් වලින් පාළු දූපත ඇරෙන්න අනිත් පොත් ටික ස...සිංහල පොත් වලින් පාළු දූපත ඇරෙන්න අනිත් පොත් ටික සේරම කියවලා තියෙනවා. අර බස්තියන්ගේ සොහොන කියන පොත නම් පට්ට. ඒක තනිකරම වට්ටාරන්තැන්නේ සිද්දවෙන රහස් පරීක්ෂක කතාවක්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com