tag:blogger.com,1999:blog-3772113403154092478.post3062700175278651969..comments2023-10-17T15:12:16.081+05:30Comments on වල් පල්: විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිටසක්වල ජීවීන්(Aliens)පිස්සු පුසාhttp://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3772113403154092478.post-4652758289996713042016-06-30T18:25:21.394+05:302016-06-30T18:25:21.394+05:30patta torathuru tikak.patta torathuru tikak.Hapunchihttps://www.blogger.com/profile/04329957772954306414noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-28574580155165879052015-05-16T14:43:11.923+05:302015-05-16T14:43:11.923+05:30ලංකාවේ රන්මසු උයනත් ස්ටාගේට් එකක් කියල හිතනවා ලංකාවේ රන්මසු උයනත් ස්ටාගේට් එකක් කියල හිතනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-14566216763928895682011-12-07T11:14:55.681+05:302011-12-07T11:14:55.681+05:30බොහෝම අපූරු ලිපියක්... කිසිම කම්මැලි කමක් නැතුව කි...බොහෝම අපූරු ලිපියක්... කිසිම කම්මැලි කමක් නැතුව කියෙවුවා...ස්තුති ඔබට සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-43018460841263879732011-12-06T20:54:57.403+05:302011-12-06T20:54:57.403+05:30මාත් දෙපාරක් සක්වළ යානා දැකලා තියෙනවා.
එකක් දැක්කේ...මාත් දෙපාරක් සක්වළ යානා දැකලා තියෙනවා.
එකක් දැක්කේ උදේ 11ට විතර.අනික හවස 9 ට විතර.

මම එතකොට ඒ ගැන වැඩි ව්ස්තර දන්නේ නැ.පස්සේ ඉන්ටනෙට් එකන් හොයලා බලද්දී මට හිතෙන විදියට මම දැකලා තියෙන්නේ UFO Probe ලෙස හදුන්වන යානාවක් හා විශාල යානාවක්.

කවුරු මොනවා කිව්වත් මට ඒ හින්දා සක්වල ජිවින් ගැන 100% විශ්වාසයි.
මේක දැම්මා කියලා සමහරු හිතයි මම පිස්සෙක් කියලා.
ඒවා මට වැඩක් නැහැ.

-P-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-59406911306480812072011-12-06T15:25:01.087+05:302011-12-06T15:25:01.087+05:30මම මාරම ආස දෙයක් ගැන ඔයා කත කරලා තියෙනේ...මරූ..
@...මම මාරම ආස දෙයක් ගැන ඔයා කත කරලා තියෙනේ...මරූ..

@අසේල
මේකයි කතාව...ඒ දවස් වල මෙයැයිට ටිකක් විතර පිස්සු....අපි මෙයාට කියන්නෙත් පිස්සුව කියලා...දැන් බලන් යද්දි තමා තේරෙන්නේ මෙයැයි දැන්න දේවල් කොයි තරම්ද කියලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-85091269707679528832011-12-06T11:39:06.794+05:302011-12-06T11:39:06.794+05:30මෙච්චර වැදගත් ඒවා කියන බ්ලොග් එහෙකට ඇයි වල් පල් කි...මෙච්චර වැදගත් ඒවා කියන බ්ලොග් එහෙකට ඇයි වල් පල් කියලා දාල තියෙන්නෙ......අසේලhttps://www.blogger.com/profile/11719845713889736461noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-87339594264718936612011-12-06T09:22:07.042+05:302011-12-06T09:22:07.042+05:30Fine Dear Go Ahead, Pls Include to next your Prese...Fine Dear Go Ahead, Pls Include to next your Presentation about " AREA 51"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-28975896024899371762011-12-06T09:19:37.917+05:302011-12-06T09:19:37.917+05:30Fine Dear Go AheadFine Dear Go AheadAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-89185276967963090562011-12-06T09:06:36.826+05:302011-12-06T09:06:36.826+05:30එක තිබුනේ HISTORY channel එකේ, http://www.histo...එක තිබුනේ HISTORY channel එකේ, http://www.history.com/shows/ancient-aliensAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-15638534194596135022011-12-06T08:46:01.160+05:302011-12-06T08:46:01.160+05:30හොද ලිපියක්.
@ Dinesh: දැන් ඉන්න එවුන් ඇගේ කෑලි ...හොද ලිපියක්.

@ Dinesh: දැන් ඉන්න එවුන් ඇගේ කෑලි බෑලි ගලවලා පරීක්ශණ කොරයි කියලයි එන්නේ නැතුව ඉන්නව ඇත්තේ. බරක් ඔබාමාට එහෙම අහුවුනොත් ලේසියෑ. :PiPlushttps://www.blogger.com/profile/03811478670731457356noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-51830069019657054722011-12-06T07:22:20.097+05:302011-12-06T07:22:20.097+05:30@Dinesh
දැන් ඉන්න එවුන්ට දීල පිරිමහන්න බැරි නිසා ඔ...@Dinesh
දැන් ඉන්න එවුන්ට දීල පිරිමහන්න බැරි නිසා ඔවුන් යන්නම ගියා.

වැදගත් රසවත් ලිපියක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-66290164982309190982011-12-05T23:11:17.191+05:302011-12-05T23:11:17.191+05:30ඉස්තුතියි ලිපියට!ඉස්තුතියි ලිපියට!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-47765842586305806912011-12-05T22:01:13.971+05:302011-12-05T22:01:13.971+05:30නියම ලිපියක් !!!නියම ලිපියක් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-12219625789059629372011-12-05T21:36:42.457+05:302011-12-05T21:36:42.457+05:30හරි පුදුමයිහරි පුදුමයිjnuwanhttps://www.blogger.com/profile/14595289680905097830noreply@blogger.comtag:blogger.com,1999:blog-3772113403154092478.post-1916158776671756882011-12-05T21:13:01.397+05:302011-12-05T21:13:01.397+05:30ඔය පින්තූරවල විස්තරයක්නම් මමත් නැෂනල් ජියෝග්රැෆි ...ඔය පින්තූරවල විස්තරයක්නම් මමත් නැෂනල් ජියෝග්රැෆි වැනල් එකේ වැඩ සටහනක දැක්කා.. ඒ වැඩසටහනේ අන්තිමේ ප්රශ්ණයක් ඔවුන් නැගුවා.. ඒ ප්රශ්ණෙම මම මෙතනත් අහනවා..

" අතීතයේ ඔවුන් මිනිසාට මේ දැනුම ලබා දුන්නා නම් ඇයි ඔවුන් ආයෙම නොඑන්නම යන්න ගියේ?"Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com